Erozan නැත්තේ ඇයි?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Erozan නැත්තේ ඇයි? මම හිතුවේ චන්දෙ ලං වෙනකොටවත් ආපහු එයි කියලා.


    Erozan-transformed.png

    ගෑනි එක්කම expose උනා නේද ඌ
     
    • Haha
    Reactions: charitha2011

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,883
    4,320
    113
    Erozan නැත්තේ ඇයි? මම හිතුවේ චන්දෙ ලං වෙනකොටවත් ආපහු එයි කියලා.


    Erozan-transformed.png
    මූ එරොසන් නෙවෙයි මම දන්න විදියට. මූ හොස්පිට්ල් එකක ඇටන්ඩන්ට් කෙනෙක් කියල කට්ටිය කියල තිබුන ඉස්සර. අනික එරෝසන් මාලබේ එකෙක් රෝයල් එකට ගියපු.