Erozan මේක පොඩ්ඩක් බලන්න

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මචං මෙව්ව තේරුම් ගන්න අමාරුයී...
    @erozan අනිවාර්යයෙන්ම දෙන්නගෙන් එකෙක් ට පිස්සු
    උඹ හිතන්නේ කාටද
    බැසිල් ට
    විමලේ ට


    බැසිල් රාජපක්ෂ නම් ඇමරිකානුවා වූ වහාම රටින් පන්නා දැමීමට කටයුතු කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

    ශ්‍රී ලංකාවක් පවතින ආර්ථික අර්බුදය පතුලටම සිරකර අමෙරිකානු උපාය මාර්ගයට අනුව මෙහෙයවීමට ඔහු කටයුතු කරමින් සිටින බව ද හෙතෙම චෝදනා කරයි.

    බැසිල් රාජපක්ෂ මහතාට මුල්‍ය විශූද්ධිකරණ චෝදනාවක් යටතේ ඇමරිකානු ෆෙඩරල් පොලීසිය මගින් පරීක්‍ෂණයක් සිදුවන බවද පැවසූ ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට තරග කිරීමට ඇති නීතිමය බාධාවන් පිළිබඳව කරන ලද නීතිමය සොයා බැලීමක දී අදාළ නීතිඥයන් විසින් ඒ බව හඳුනාගෙන තිබූ බවද හෙතෙම කියා සිටියේය.

    එකල ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් සමග ඒ බව කියා සිටි බවත් දැන් ඔහු මෙම ප්‍රකාශයට කුමන ප්‍රතිචාර දැක්වූවා තමන් ඊට යළි ප්‍රතිචාර දැක්වීමෙන් වැලකී සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.

    සිරස රූපවාහිනියේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

    ශ‍්‍රී ලංකාව තුළ මින් ඉදිියට කිසිදාක රාජපක්ෂ වරයෙකු යටතේ රට පාලනය නොවුණු ඇති බවද පැවසූ මේ පවතින්නේ රාජපක්ෂ පාලනය අවසාන පාලනය වනු ඇති බවද කියා සිටියේය.

    නාමල් රාජපක්ෂ මහතාට සිතේ රාජ්‍ය පාලනයක් ගැන යම් හෝ අදහසක් ඇත්නම් බැසිල් රාජපක්ෂ මහතාගෙන් මෙහෙයුම් විව්‍යර්ත කිරීමට මැදිහත් විය යුතු බව ද හෙතෙම පැවසීය.

    ඉදිරි ශ්‍රී ලංකාවේ කිසිදින උඩ රට හෝ පහත රට රදල පවුල්වල නායකයන් රාජ්‍ය නායකයන් ලෙස බිහි නොවුණු ඇති බවත් හෙතෙම කියා සිටී.

    තමන් යළි කිසිදිනක රාජපක්ෂවරුන් වරයකුගේ පාලනයට සහාය දක්වන්න හෝ එවන් පාලනයක් පිහිටුවීමට පෙරමග නොගන්නා බවත ඔහු තව දුරටත් එහිදී කියා සිටියේය.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    149204496_10158996797344806_778053628113607775_n.jpg
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    උඩ ඇතිවෙන ගැටුම් වලින් අසරණ වෙන්නෙ ඉරෝසන් වගේ පීඩිත පංතිය.

    කොහෙත් ගියත් තැලෙනව
     
    • Sad
    Reactions: topkollek

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,353
    113
    ප*යාගල
    sorry.com
    උඩ ඇතිවෙන ගැටුම් වලින් අසරණ වෙන්නෙ ඉරෝසන් වගේ පීඩිත පංතිය.

    කොහෙත් ගියත් තැලෙනව
    තැලුනත් තැලිච්ච පුක හොදයි කිය කිය තව දෙනව