ඉරෝසාන් 2ඔසාමා නකමුරා එහෙම කියන්නේ මිනිස්සු නෙවේ ඒවා තනතුරු.හරියට ජනාධිපති අගමැති ප්‍රාදේශීය ලේකම් වගේ ඒවත් තනතුරු.ජනාදිපති අගමැති එහෙම එක කාලෙකට කෙනෙක් ඉන්නවා පස්සෙ ආයෙම වෙන කෙනෙක් ඒ තනතුරට පත් වෙනවා වගේ ඉරොසාන් කියන්නේ එහෙමත් තනතුරු.කාලෙන් කාලෙට මේ අකවුන්ට් වල ඉන්න පුද්ගලයෝ මාරු වෙනවා.මේවා මේන්ටේන් කරන්නේ මීඩියා බලකායන්