Me issara kiyapuwa wenda one. My3 palane kale.mun mehama athaa katha karanwa kiyanne pudamaiyi ne bung? mekath honda wenasak maachan
Punnakku adu kala neda? Me wage meetings walata yana unta ithin kama wala ganani aduineහැම එකාම කියන්නේ පොල් කොහොමද හාල් කොහොමද ඕවා තමයි. එකෙක් ට වත් ඕවා අඩු කරලා දෙන්න බැ. දුන්නොත් දෙන්නේ ණයක් අරං කෙළ වෙන්න.
බඩු වල ගනං බලලා ඡන්දෙ දීලා වැඩක් නෑ. ඕවා මතක් කරන්නෙ ආණ්ඩුව පෙරලන්න හැම එකාම කියන common case එක