erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තැටිය රත් වුනු වෙලාවේ රොටිය පුච්චගන්න කරපු වැඩක් ද:P
    ඔන්ලයින් ජිවිතේ වලි කොම හිතේ තියන් ඉන්නවාද මන්දා:baffled::baffled:

    රොටිය කර උනා ,ඉoග්‍රිසි හෝඩියෙ තියෙන්නෙ අකුරු 24ක් විතරයි කියන්ඩ ගිහින් ... මිනිහ මාරු...:lol::lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    581ක් කියන්නෙ සෙල්ලන්ද කොල්ලෝ කියුවලු.....එක වේලක් කිරිබත් කන්ඩ 581ක්...එතකොට වේල් තුනටම කිරිබත් කෑවොත් 581*3=1743ක් මාසයක් කන්ඩ දවස් 30යි කියල ගත්තොත් 52 290..... :shocked::shocked::shocked::shocked::shocked: කොහොමද යහපාලනේ බඩු මිල....බුදු අම්මෝ... :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    උබ කිව්වේ රු.600 - 800 කියලා.
    අපි මැද ගානක් ගමු රු.700 කියලා.
    වේල් තුනටම කිරිබත් කෑවොත් 700 x 3 = 2100.00
    මාසයක් කන්න දවස් 30 කියලා ගත්තෝත් 2100 x 3 = 63000.00
    රු.63000.00 ඉරෝසන්ගේ කිරිබත්.
    :shocked::shocked:
    යහපාලනේ හොදයිනේ පකෝ තොගේ ගනන් වලට අනුව.
    තෝ හිතුවද පොන්නයෝ තුන් වේලම කිරිබත් , මාසයක් කනවා කියලා.
    උබ හෙන මන්ද මානසික පොන්නයෙක් බන්.
    කාගෙද බන් මේ දරුවො ?
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කිව්වේ රු.600 - 800 කියලා.
    අපි මැද ගානක් ගමු රු.700 කියලා.
    වේල් තුනටම කිරිබත් කෑවොත් 700 x 3 = 2100.00
    මාසයක් කන්න දවස් 30 කියලා ගත්තෝත් 2100 x 3 = 63000.00
    රු.63000.00 ඉරෝසන්ගේ කිරිබත්.
    :shocked::shocked:
    යහපාලනේ හොදයිනේ පකෝ තොගේ ගනන් වලට අනුව.
    තෝ හිතුවද පොන්නයෝ තුන් වේලම කිරිබත් , මාසයක් කනවා කියලා.
    උබ හෙන මන්ද මානසික පොන්නයෙක් බන්.
    කාගෙද බන් මේ දරුවො ?

    කිරිබත් විතරක් මාසයක් කෑවොත් ගනන් අඩුයි...ඒත් බත් එක්ක එලවලු මස් මාලු බිත්තර කෑවොත් කොහොමද ගාන????? 700න් බේරෙන්ඩ පුලුවන් වෙයිද????? :shocked::shocked::shocked::shocked:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කිරිබත් විතරක් මාසයක් කෑවොත් ගනන් අඩුයි...ඒත් බත් එක්ක එලවලු මස් මාලු බිත්තර කෑවොත් කොහොමද ගාන????? 700න් බේරෙන්ඩ පුලුවන් වෙයිද????? :shocked::shocked::shocked::shocked:

    කිරිබත් විතරක් මාසයක් කෑවොත්.
    තොට බඩ ගිහින් මැරෙයි කිරිබත් මාසයක් කෑවොත්.
    මේකේ එදාවේල ගැටගහන එවුන් රු.700 තුන් වේලම ලස්සනට කන්න දන්නවා උබ දන්නේ නැති උනාට.
    700 කතා කරන්න කලින් උබේ කඩේ ගිහින් වරෙන් බන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සුදු හාල් කිලෝ එක රු.80.00
    Sera පොල් කිරි රු.85 පැකට් 1
    ළුෑණු ග්‍රෑම් 500 රු.60.00
    Wijaya ලුනු පැකට් එක රු.55.00
    උම්බලකඩ ග්‍රෑම් 50 රු.70.00
    කෑලි මිරිස් ග්‍රෑම් 100 පැකට් එකක් රු.40.00
    මිරිස් කුඩු ග්‍රෑම් 100 පැකට් එකක් රු.50.00 වෙන්නේ.

    Real Prices Updated
    :D

    :love::love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිරිබත් විතරක් මාසයක් කෑවොත්.
    තොට බඩ ගිහින් මැරෙයි කිරිබත් මාසයක් කෑවොත්.
    මේකේ එදාවේල ගැටගහන එවුන් රු.700 තුන් වේලම ලස්සනට කන්න දන්නවා උබ දන්නේ නැති උනාට.
    700 කතා කරන්න කලින් උබේ කඩේ ගිහින් වරෙන් බන්.

    රුපියල් 700 කනඩ පුලුවන් කොස් කොල ක්‍රෝටන් කොල කාල ජීවත් උනොත් නම්... :lol::lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    රුපියල් 700 කනඩ පුලුවන් කොස් කොල ක්‍රෝටන් කොල කාල ජීවත් උනොත් නම්... :lol::lol::lol:

    ඔච්චර රගන්න එපා.
    මම දැම්ම ගනන් වැරදි ගනන් කියලා ඔප්පු කරපන් කඩවල් දෙක තුනක ඒ ඒ අදාල බඩු වල මිලත් එක්ක අලුතෙන් ගත්තු ෆොටෝස්.
    මම වැරදි නම් , මම කිව්ව ගානට වඩා වැඩි නම් මම සමාව ගන්නවා උබෙන්.
    පුලුවන්නම් චැලේන්ජ් එක අරන් මම වැරදියි කියලා ඔප්පු කරපන්.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔච්චර රගන්න එපා.
    මම දැම්ම ගනන් වැරදි ගනන් කියලා ඔප්පු කරපන් කඩවල් දෙක තුනක ඒ ඒ අදාල බඩු වල මිලත් එක්ක අලුතෙන් ගත්තු ෆොටෝස්.
    මම වැරදි නම් , මම කිව්ව ගානට වඩා වැඩි නම් මම සමාව ගන්නවා උබෙන්.
    පුලුවන්නම් චැලේන්ජ් එක අරන් මම වැරදියි කියලා ඔප්පු කරපන්.

    උබේ ගනන් වලට අනුව එක වේලකට කිරිබත් කන්ඩ රුපියල් 581ක් යනවනෙ...ආයෙ මොනවද තව කතා කරන්ඩ තියෙන්නෙ???
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උබේ ගනන් වලට අනුව එක වේලකට කිරිබත් කන්ඩ රුපියල් 581ක් යනවනෙ...ආයෙ මොනවද තව කතා කරන්ඩ තියෙන්නෙ???

    උබේ ගනන් වලට අනුව කිරිබත් කන්න රු.800 යනවනේ.
    ආයෙ මොනවද තව කතා කරන්ඩ තියෙන්නෙ???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබේ ගනන් වලට අනුව කිරිබත් කන්න රු.800 යනවනේ.
    ආයෙ මොනවද තව කතා කරන්ඩ තියෙන්නෙ???

    මගෙ ගනන් කමක් නැ උබේ ගනන් ගමුකො....රුපියල් 581 ක් කියන්නෙ...ඒක වේලකට කිරිබත් කන්ඩ...අම්මෝ යහපාලනේ ..... :shocked::shocked::shocked::shocked:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මගෙ ගනන් කමක් නැ උබේ ගනන් ගමුකො....රුපියල් 581 ක් කියන්නෙ...ඒක වේලකට කිරිබත් කන්ඩ...අම්මෝ යහපාලනේ ..... :shocked::shocked::shocked::shocked:

    මගෙ ගනන් කමක් නෑ , උබේ ගනන් ගමු.
    මොනාද බන් මේ කියන්නේ ?
    රට්ටු හිනස්සන වැඩ චාමර මේවා.
    :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගෙ ගනන් කමක් නෑ , උබේ ගනන් ගමු.
    මොනාද බන් මේ කියන්නේ ?
    රට්ටු හිනස්සන වැඩ චාමර මේවා.
    :rofl::rofl:

    ඇත්තට කාට හරි හිතුන ලබු කිරිබත් කන්ඩ...දැන් ලබු ගෙඩියක් කියද බන් රුපියල් 200-300 ක්...අපි 200 කියල ගත්තත්...ලබු කිරිබත් උයන්ඩ එක වේලකට 581+200=781 යනව....අම්මෝ....ලබු කිරිබත් උයලත් ඉවරයි... :shocked::shocked::shocked::shocked:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඇත්තට කාට හරි හිතුන ලබු කිරිබත් කන්ඩ...දැන් ලබු ගෙඩියක් කියද බන් රුපියල් 200-300 ක්...අපි 200 කියල ගත්තත්...ලබු කිරිබත් උයන්ඩ එක වේලකට 581+200=781 යනව....අම්මෝ....ලබු කිරිබත් උයලත් ඉවරයි... :shocked::shocked::shocked::shocked:

    තෝ හිතන්නේ ලබු කිරිබත් හදන්නේ නෝමල් කිරිබත් එකට ලබු ගෙඩියක් දාලා කියලද ?
    :lol::lol::lol::lol:
    උබ අනාදිමත් කාලේ ඉදන් කිරිබත් නෙවෙයි , කැරි බත් කාලා තියෙන්නේ.
    විහිලුවට හිතමු කිරිබත් එකට ලබු දාලා ලබු කිරිබත් හැදුවා කියලා.
    තොගේ ගාන අනුව 800 + 200 = 1000
    මගේ මෙතඩ් එකෙන් රු.
    219 ප්‍රොෆිට් හුත්තො.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ හිතන්නේ ලබු කිරිබත් හදන්නේ නෝමල් කිරිබත් එකට ලබු ගෙඩියක් දාලා කියලද ?
    :lol::lol::lol::lol:
    උබ අනාදිමත් කාලේ ඉදන් කිරිබත් නෙවෙයි , කැරි බත් කාලා තියෙන්නේ.
    විහිලුවට හිතමු කිරිබත් එකට ලබු දාලා ලබු කිරිබත් හැදුවා කියලා.
    තොගේ ගාන අනුව 800 + 200 = 1000
    මගේ මෙතඩ් එකෙන් රු.
    219 ප්‍රොෆිට් හුත්තො.

    හරි බන් 581+200=781 යනව කියන්නෙත් ලේසි පසු ගානක්ද...අනික ලබු කිරිබත් කන්ඩ එක වේලකට රුපියල් 781-1000 .. :shocked::shocked::shocked::shocked:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,355
    13,955
    113
    තෝ හිතන්නේ ලබු කිරිබත් හදන්නේ නෝමල් කිරිබත් එකට ලබු ගෙඩියක් දාලා කියලද ?
    :lol::lol::lol::lol:
    උබ අනාදිමත් කාලේ ඉදන් කිරිබත් නෙවෙයි , කැරි බත් කාලා තියෙන්නේ.
    විහිලුවට හිතමු කිරිබත් එකට ලබු දාලා ලබු කිරිබත් හැදුවා කියලා.
    තොගේ ගාන අනුව 800 + 200 = 1000
    මගේ මෙතඩ් එකෙන් රු.
    219 ප්‍රොෆිට් හුත්තො.

    මේ යකාට ලැජ්ජාවක් නැති නිසා හොඳයි.....වෙන මිනිහෙක් නම් ගඟේ මූදේ පැනලා :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Oli_Vili

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මේ යකාට ලැජ්ජාවක් නැති නිසා හොඳයි.....වෙන මිනිහෙක් නම් ගඟේ මූදේ පැනලා :rofl::rofl::rofl:

    throw+PC.jpg

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    හරි බන් 581+200=781 යනව කියන්නෙත් ලේසි පසු ගානක්ද...අනික ලබු කිරිබත් කන්ඩ එක වේලකට රුපියල් 781-1000 .. :shocked::shocked::shocked::shocked:

    ගනන් පාඩමට කලින් පබ්ලිස්ගේ මෙව්වා එකක්වත් බලලා ලබු කිරිබත් හදන්න ඉගෙන ගනින්.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    Erozan උඹට ඕන කිරිබත් වලට යන වියදම ? හරි මෙන්න තිතටම තියෙනවා බලාගනින්

    3" X 3" X 2" කිරිබත් කැබලි 4ක් සඳහා යන වියදම මෙන්න තිතටම

    සුදු හාල් 250g = 18.25
    SERA 180ML පොල් කිරි පැකට් 1 = රු.85
    ළුෑණු ග්‍රෑම් 50 රු.7.00
    K CHOICE TABLE SALT 5g = රු.0.52
    උම්බලකඩ ග්‍රෑම් 10 රු.25.00 (K CHOICE MALDIVE FISH )
    කෑලි මිරිස් ග්‍රෑම් 10 රු.7.00 (K CHOICE CHILLIE PIECES )

    එකතුව 142.77

    සියලු මිලගණන් අද දින keellssuper වෙබ් අඩවියෙන් ලබාගන්නා ලදී

    සාමාන්‍ය කඩයකින් මෙම බඩු ලබාගත්තේ නම් මීට වඩා වියදම අඩු බව මගේ දැනීමයි

    Ps : මට නම් 3" X 3" X 2" කිරිබත් කැබලි 2-3ක් තමයි කන්න පුළුවන් , උඹට නම් කොහොමද මම දන්නේ නෑ

    • Like
    Reactions: Dharatha

    ඕකා මෙන්න මෙහෙමයි රිප්ලයි කරන්නේ මචන්.
    :rofl::rofl:

    වේලකට 142.77 කිරිබත්.
    වේල් තුනට 142.77 x 3 = 428.31
    මාසෙට දවස් 30 කියලා මාසෙම කිරිබත් කෑවොත් 428.31 x 30 = 12849.3

    මාසෙට රු.12849.3 කිරිබත්.
    බුදු අම්මෝ යහ පාලනේ.
    :shocked::shocked: