Erozon & gayankuwait

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මොනා උනත් ගායනයා හොද පොරක් කියලා හිතනවා, මම නම් යාලුවෙක් විදියට පිලිගන්නවා. ඒ වගේම වැරදි දේශපලන හැසිරීම විවේචනය කරනවා. දෙශපලානේ කතා කරද්දී කොච්චර ඇර ගත්තාත් අනිත් දේවල් වලදී කලපනා කරලා හිතන්න පුළුවන් එකෙක් හා ඒවා හිතේ තියාගෙන පැසව පැසවා ඉන්නේ නැති එකෙක්.

    එරෝසන් උනත් ලජ්ජා වක් නැති උනාට දේශපලේනෙන් පිට කරුණු කතා කරනකොට ගොඩක් හොද දේවල් මම දැකලා තියනවා.

    ගොඩක් පරණ මෙම්බෙර්ස් ලා සුහදතාවෙන් ඉන්නව සාමාන්යෙන් නිතරම වගේ කතා බහ කරන ( විශේෂයන් දේශපලනය කතා කරන කට්ටිය)

    එළකිරියේ දෙහ්සාපලන කතා චාටර් උනානම් චාටර් උනේ මේ සල්ලි වලට ප්‍රමෝට් කරන උන් නිසා ගොඩක්ම. මයිත්‍රී හෝ මහින්ද වේවා. ගොඩක් වෙලාවට වැදගත් කතිකාවක් කරගෙන යන්න බැරි උනා. ඒ නිසා මමත් පරණ අය එක්ක කතාකරනවා ඇරෙන්න අනිත් ය එක්ක කතා කරන්නේ නැහැ. පරණ උනත් එකපාරට අසසින් වැටුනා වගේ කතා කරන අයත්
    .
     
    Last edited:

    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    මිනිනග් එක නොදැන නෙමෙයි බන් එහෙම බැලුවේ. උඹේ මුණ දිහා බැලුවේ :lol::lol:

    ;) මං හිතුවෙ නෝහෝමෝ කියුවාම අර අහුවේපු වගේ එකක් කියලා හිතන්ඩැති කියල
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඌ මහින්දගේ වැරදි පිළිගන්න එකෙක් නෙවෙයි නමුත් මෛත්‍රීගේ වැරදි, ඒ පැත්තේ ඉන්න මිනිස්සුන්ගේ වැරදි නම් ලොකු කරලා පෙන්වනවා, එහෙම ඉන්න එක වැරදියි. අපි මධ්‍යස්ථ වෙන්න ඕනේ, දෙපැත්තේම වැරදි තියෙනවා, අපි ජන්දේ දෙන්න ඕනේ රටට අඩුම හානියක් වෙන පැත්තටයි.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,315
    15,933
    113
    ඌ මහින්දගේ වැරදි පිළිගන්න එකෙක් නෙවෙයි නමුත් මෛත්‍රීගේ වැරදි, ඒ පැත්තේ ඉන්න මිනිස්සුන්ගේ වැරදි නම් ලොකු කරලා පෙන්වනවා, එහෙම ඉන්න එක වැරදියි. අපි මධ්‍යස්ථ වෙන්න ඕනේ, දෙපැත්තේම වැරදි තියෙනවා, අපි ජන්දේ දෙන්න ඕනේ රටට අඩුම හානියක් වෙන පැත්තටයි.

    :yes: e unata pandithakama nam uparimayi.pennanne hariyata depaththatama naha wage.e unata mahindage wradi thiyena thread ekak waradilawath bump karanne naha.:lol: