2 answer eka dunnata wrong kiyanawa answers 2 ho 3 thiyenawa , kochara maru karalath dunnath wrong
enterprise resource planning kiyala machan kiyanneerp kiynne monwd
dunna bun eth weredi kiyanawaඑක පැත්තක ලියලා තියන එක අනික් පැත්තේ ලියලා අන්තිමට දෙපැත්තේ එකතුව සමානද බලනවා වගේ සිගිති ආතල් එකක්. අන්තිමට මාසේ ඉවර වෙල බලනවා හරියටම දෙපැත්තේ කියලද කියලා. එක මාරම ආතල්.
අන්තිම එක වගේ තමා මටනං හිතෙන්නේ.
ane na machan , hama magulama damma eth weradi ,ehenan non of the above. Gon prashnayak habai![]()
ane na machan , hama magulama damma eth weradi ,
hamba una machan ekak wath select karanne nathuwa denna one
------ Post added on Mar 18, 2024 at 9:20 PM
Enterprise resource planningerp kiynne monw
pos walatada kiynneEnterprise resource planning
මේ වගේ කරන්න පුලුවන් තව තියෙන කෝස් මොනවද බං?
------ Post added on Mar 18, 2024 at 10:01 PM
dp education site eke thiyenawa machan balannakooEnterprise resource planning
මේ වගේ කරන්න පුලුවන් තව තියෙන කෝස් මොනවද බං?
------ Post added on Mar 18, 2024 at 10:01 PM
නෑ බං ඕකෙ තියෙන්නෙ සාමාන්‍යයෙන් ආයතනයක වැඩ වෙන පිලිවෙල, ඒ ඒ වැඩ වලට තියෙන එකක මොනවද වගේ විස්තර.pos walatada kiynne