ERP support jobs

Emios

Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    machan company wala ERP support jobs kiyanne monawada?monawada mchn ewala karanna tiyenne?
     
  • Oct 17, 2012
    451
    110
    43
    ERP 1k දන්නේ ලොකු business 1ක් run වෙන තැනකට... ( ERP කියන්නේ මොකද්ද කියල දන්නවනේ ). ඔය ERP 1ක හරියට business 1ත align උනේ නැත්තම් case. ඒ හින්ද ඔය scene 1ත තමයි ඔය job 1 තියෙන්නේ... ERP 1යි busines 1යි අතරේ gap 1 නැති කරලා... ERP 1එ වෙනස් වෙන්න ඕනි මොනවද කියල පෙන්නලා දීල, ඒ changes කරලා දෙන එක තමයි ගොඩක්ම කරන්නතින්නේ.... හරියට BA ( business Analyst ) වගේම තමා...
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    උබට තියෙන්නේ ඇඩ්මින් ටාස්ක් එක නම් , යුසර් ලට සප් කරන්න, තව සිස්ටම් එක හරියට වැඩ කරනවද , එන වැරදි මොනවද , බැකප් චෙක් කරන්න, යුසර් ල කරන වැරදි නිවැරදි කරන්න ( යුසර් ලට සම්පුර්න පර්මිශන් නෑ සමහර ෆොර්ම් වල) . සමහර රිපොර්ට් අරන් දෙන්න, තව සමහර වෙලාවට ඩේටාබෙස් ලෙවල් එකෙ පොඩි වැඩ.

    මේ හැම දේම කොම්පැනි එකයි, පාවිචිචි කරන සිස්ටම් අනුව වෙනස් වෙන්වා. සමහර සිස්ටම් වල මොඩි‍ෆිකෙට්ශන් කරන්නෙ ඒ සිස්ටම් අයිති සමාගමේන්. තව සමහර කොම්පැනි වල නම් උන්ගේම සෙට් එකක් දාල ඩිවලොප් කරපු සිස්ටම්............