ERP System [Outsource]
මචන්ල අපිට සිස්ටම් එකක් ඇවිත් තියෙනව. සම්පූර්ණ සිස්ටම් එකක්. අපිට මෙච්චර ලොකු එකක් කරන්න වෙලාවක් නෑ. දැනුමත් පොඩ්ඩක් මදි. ඒ නිසා මේක Outsource කරනව. පුලුවන් අය ඉන්නව නම් කියන්න
කෙටියෙන් සිස්ටම් එක ගැන කිව්වොත් මෙන්න මේ ටික ඕනෙ
2.1.1 General Features
I. Create multi-company accounts
2. User definable optional fields in masters/vouchers
3. Search/sort/Filter /group screen reports
4. Report export (Excel, PDF, HTML)
5. User definable Columns in reports
6. Custom validation in masters f vouchers
7. User-configurable Final result
2.1.2 Cheque Management
1.. Multiple voucher series of each voucher type
2. Voucher entry while viewing reports vise-versa
3. Voucher cancellation
4.. One voucher for selected cheques
5. Option to change voucher type name
6. User-definable Warning Alarms
7. Data Freezing (Full / Selective)
8. Fully User-definable Access Rights
9. Restrict back-dated entries (Full / Partial)
10. Voucher Audit
11. Voucher / Master Approved
12. User Activity Log
13. Master Series Group (User-wise)
2.1.3 Financial Features
1, All books of account and final report
2. Balance sheet with various schedule
3. Daily / Monthly summary of accounts
4. Print bank deposit Slip
5. Payment reminder
6. Ageing analysis on FIFO Basis
7. Interest Calculation
8. Account Register (configuration)
9. Bank Re-conciliation
10.Sub Ledger
2.1.4 Inventory
1. Ail books of ledger
Z Stock ledger
3 Daily / Monthly summaries of Items
4. Reports
5. Stock journal entry
6. Sales / purchase return in sales / purchase vouchers
7. Primary and alternative unit of each item
8. Batch wise inventory with expiry date
9. Item wise serial No. tracking
10. Date wise item pricing
11. Sinhala Bill Printing
හැම සතයක්ම හැම භාණ්ඩයක්ම සිස්ටම් එක හරහා වෙන්නෙ ඒ නිසා සිස්ටම් එකෙන් හැම දේම පුලුවන් වෙන්න ඕනෙ. දැනට Payroll එක විතරක් ඕනෙ නෑ. සැලරි වෙනම හදල මුලු ගාන සිස්ටම් එකට දානව. EPF / ETF සිස්ටම් එකට දානව.
දවසකට 10 වීල් ලොරි 10-12 ක් පටවනව. සාමාන්‍ය බඩු තියෙන
තොග කඩයක්. රීටේල් වෙනම යනව. ඒ වගේම පොඩි පොඩි ලොරි වලට තොග වෙනම දෙනව.
ටර්මිනල් 6ක් තියෙනව. බිල් කරන්න
ඒ වගේම accountant කෙනෙක් ඉන්නව. ඒතනට සිස්ටම් එකක් ඕනෙ. ඊට අමතරව අයිති අයට වෙනම සිස්ටම් 2ක් ඕනෙ (Boss accounts). සර්වර් දාල ඕන තැනක ඉදන් reports බලන්න ඕනෙ.
සරලව කීව්වොත් account පැත්ත quick book වගේ ඕන දෙයක් කරන්න පුලුවන් වෙන්න ඕනෙ. ටැක්ස් රිපොර්ට් ෆයිනෑන්ශල් රිපොර්ට් වගේ ගොඩක් සෙන්සිටිව් රිපොර්ට්ස් වර්ග හැදෙන්න ඕනෙ.
අවශ්‍ය සුදුසුකම් කිව්වොත් අඩුම තරමෙ
1. රියල් ටයිම් අප් ඇන්ඩ් රනින්ග් සිස්ටම් 5ක් වත් තියෙන හෝ ඔවර් 1 මිලියන් වත් සිස්ටම් කරල තියෙන්නෙ ඕනෙ.
2. රෙජිස්ටර් කම්පැණි එකක් වෙන්න ඕනෙ.
3. අවුරුදු 03 ක වත් පළපුරුද්ද ඕනෙ
පී.එස් මේක මේ යුනිවර්සිටි ෆයිනල් ප්‍රොජෙක්ට් එකක් නෙමේ. ඒ නිසා පුරුදු වෙන්න වැඩ හොයන අය සදහා නෙමේ.