ERP System

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"
    හෙනයා;23385079 said:
    හැම දේම accounting perspective එකෙන් හිතන්න වෙනවා.. :yes:
    කොහෙටහරි කීයක්හරි debit කරොත් ඒ ගානම තව තැනකට credit කරන්න ඕනේ.. නැත්තම් balance වෙන්නේ නෑ.. :angry::angry:
    ගොඩක් accounting system වල යටම level එකේ ඇත්තටම තියෙන්නේ double entry :yes:
    debit, credit ගේමක් තියෙන්නේ... :baffled::baffled:

    මේ දෙක කියවල බලන්න.. මේ වගේ හම්බුනොත් මටත් එවන්න.. ;)

    https://medium.com/@RobertKhou/double-entry-accounting-in-a-relational-database-2b7838a5d7f8

    https://dba.stackexchange.com/questions/102370/double-entry-bookkeeping-database-design

    පට්ට වටින ආටිකල් දෙකක්, Rep 20+
    සමහර වෙලාවට Customer Ledgers, Staff leaders, Day Book, Sale ledger, Discount Ledger, වගේ Ledger 6 ක් විතර, ටේබල් 3 ක් විතර Update වෙන වෙලාවල් තියෙනවා එක Transaction එකකට.

    P64jrsV.jpg


    මේ මගේ System එකක Table එකක්, එකම පැත්තෙ Value දෙකම තිබ්බට, රිපෝර්ට් වලදි Stored Procedure වලින් හරි පැත්ත තෝරලා ගන්න ලෙජර් එක අනුව,

    මේ ටේබ්ල් පිස්සු නටන්නෙ මල්ටි ලොකේශන් එනකොට, ලොකේශන් 10 ක් සෙට් උනා කියන්නෙ ටේබල් දැක්කම ඔලුව රිදෙනවා, රිපෝර්ට් බැලන්ස් කරගන්න මාර අමාරුයි.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,730
    16,833
    113
    Kottawa


    පට්ට වටින ආටිකල් දෙකක්, Rep 20+
    සමහර වෙලාවට Customer Ledgers, Staff leaders, Day Book, Sale ledger, Discount Ledger, වගේ Ledger 6 ක් විතර, ටේබල් 3 ක් විතර Update වෙන වෙලාවල් තියෙනවා එක Transaction එකකට.

    P64jrsV.jpg


    මේ මගේ System එකක Table එකක්, එකම පැත්තෙ Value දෙකම තිබ්බට, රිපෝර්ට් වලදි Stored Procedure වලින් හරි පැත්ත තෝරලා ගන්න ලෙජර් එක අනුව,

    මේ ටේබ්ල් පිස්සු නටන්නෙ මල්ටි ලොකේශන් එනකොට, ලොකේශන් 10 ක් සෙට් උනා කියන්නෙ ටේබල් දැක්කම ඔලුව රිදෙනවා, රිපෝර්ට් බැලන්ස් කරගන්න මාර අමාරුයි.

    මේ අර ආටිකල් එකේ තිබ්බ transaction_records table එක වගේ එකක් නේද? මෙතැනදී මොකක්හරි එක පැත්තක amount එකක් වදිනවා නම් අනික් පැත්ත හැම වෙලේම 0 ද? :confused:

    අර db exchange එකේ කියල තියෙන විදිහට try කරලා බැලුවොත්? :confused::D

    ඒ වගේම එක එක accounts වල balance තියාගන්න වෙනම table එකක් use කරනවද? :confused: නැත්තම් අර tables sum කරලද balance එක ගන්නේ? :confused:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;23385079 said:
    හැම දේම accounting perspective එකෙන් හිතන්න වෙනවා..
    ...............

    Thank මචන්.....මම බලන්නම්....:yes:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    over confidence & undervaluing ? :oo::eek:

    ඔය budget range එකේ තමයි මචන් යන්නේ....මට මතක විදියට මම දන්නා company එකකට අවුරුදු 2කත කලින් sage දාන්නත් 600,000 ක වගේ මතක විදියට.....(හරියටම මතක න...ඒ වගේ ගානක් ....)

    budget එක ලොකු වෙනවනම් ඒවාට තව තව solution already තියෙනවා....

    එක නිසා ඔය වගේ system product එකක් විදියට එලියට දැම්මොත් මිසක් project එකක් විදියට කර කියල ලාබයක් නැ ...පාඩුයි....​
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ස්ටාෆ් එක ඩිවලොපර්ස් ලා 3 දෙනයි, ටෙස්ටින්ග් වලට දෙන්නයි ඉන්නවා නම් මාස 4 කින් ඉවර කරන්න පුලුවන් වෙයි බජට් එක 1M-1.5M යන්න පුලුවන් නම්.

    ඔය budget එකට ගහන්න බැ මචන්....ඔය ගාන අපිට දීල කරගන්නකොට ....උට දැනටමත් already erp එකක් අරන් setup කරතකි...​

    මුල් ටික හදන් ගියාට අන්තිමට Account පැත්තට එද්දි ආයේ මුල ඉදන් හදන්න වෙයි, අන්තිමට අලුත් ෆීචර් ද්න්න ගිහින් තියෙන ටිකත් වැඩ නැ කියලා කස්ටමර් කම්ප්ලේන් කරයි.

    එක නම් ඇත්ත .....concept එක මුල ඉදන් අගට තේරුම් ගත්තේ නැත්නම් .....වැඩේ දෙල් වෙලා තමයි නවතින්නේ...​

    මේක නම් ඇත්ත බං, ලංකාවෙ ගොඩක් ERP හිර වෙලා තියෙන්නෙ ඔතන, සමහර කම්පැනි කොච්චර කය්ය ගැහුවත් Final Accounts වෙනකල් තියෙනවා කියලා, කරන්න ගියාම අනිවා පොතකත් ගනන් හදන්න වෙනවා,

    100% True
     

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    439
    427
    63
    මචන්ලා උඹල user access/privileges manage කරන්නේ කොහොමද?
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    ඔය budget range එකේ තමයි මචන් යන්නේ....මට මතක විදියට මම දන්නා company එකකට අවුරුදු 2කත කලින් sage දාන්නත් 600,000 ක වගේ මතක විදියට.....(හරියටම මතක න...ඒ වගේ ගානක් ....)

    budget එක ලොකු වෙනවනම් ඒවාට තව තව solution already තියෙනවා....
    Custom ERP ekak develop karanne budget eka adu kara ganna or Cost cutting walata nam ethanin ehata e gena katha karala wedak ne. mokada fully integrate kalata passe e mulu business ekama ERP eka matha depend wenawa. Godak establish una companies custom ERP develop karanne wena solution ekak ganna beri hinada newei, already available solutions walin thamange requirements cover wenne neti nisa. (or requirements cover wena widiyata customize karanna beri nisa / customization cost eka wedi nisa)


    Othana antimata tiyenne business eke tiyena practice , process wala hetiyata software ekak hadanwada nethnam software eke hetiyata business practice wenas kara gannawada kiyana eka. mekata yana cost, time, effort, possible downtime, delays etc ekka cost-benefit analyze karala beluwama kiyanna puluwan custom ERP ekak hadanawada netnam already tiyena ekak aragena apply/customize kara gannawada kiyala.

    mokada organization ekak ethule eyala karana business eka gena aurudu ganak thisse ekathu una domain knowledge (expertise) ekak tiyenawa. eka thama business organization eke core value eka. e knowledge eka consider karala eke value eka wedi wenna thama custom erp ekak develop wenne.



    එක නිසා ඔය වගේ system product එකක් විදියට එලියට දැම්මොත් මිසක් project එකක් විදියට කර කියල ලාබයක් නැ ...පාඩුයි....
    Depend on the product and customer. SAP, Oracle ERP, Dynamics etc. use kalath thaman ge business process, areas okkoma integrate kara ganna beri una organizations th tiyenawa. me wage ERP apply karanna beri fields th tiyenawa.