හෙනයා;23385079 said:හැම දේම accounting perspective එකෙන් හිතන්න වෙනවා..
කොහෙටහරි කීයක්හරි debit කරොත් ඒ ගානම තව තැනකට credit කරන්න ඕනේ.. නැත්තම් balance වෙන්නේ නෑ..![]()
ගොඩක් accounting system වල යටම level එකේ ඇත්තටම තියෙන්නේ double entry![]()
debit, credit ගේමක් තියෙන්නේ...
මේ දෙක කියවල බලන්න.. මේ වගේ හම්බුනොත් මටත් එවන්න..
https://medium.com/@RobertKhou/double-entry-accounting-in-a-relational-database-2b7838a5d7f8
https://dba.stackexchange.com/questions/102370/double-entry-bookkeeping-database-design
පට්ට වටින ආටිකල් දෙකක්, Rep 20+
සමහර වෙලාවට Customer Ledgers, Staff leaders, Day Book, Sale ledger, Discount Ledger, වගේ Ledger 6 ක් විතර, ටේබල් 3 ක් විතර Update වෙන වෙලාවල් තියෙනවා එක Transaction එකකට.
![]()
මේ මගේ System එකක Table එකක්, එකම පැත්තෙ Value දෙකම තිබ්බට, රිපෝර්ට් වලදි Stored Procedure වලින් හරි පැත්ත තෝරලා ගන්න ලෙජර් එක අනුව,
මේ ටේබ්ල් පිස්සු නටන්නෙ මල්ටි ලොකේශන් එනකොට, ලොකේශන් 10 ක් සෙට් උනා කියන්නෙ ටේබල් දැක්කම ඔලුව රිදෙනවා, රිපෝර්ට් බැලන්ස් කරගන්න මාර අමාරුයි.



නැත්තම් අර tables sum කරලද balance එක ගන්නේ? 
හෙනයා;23385079 said:හැම දේම accounting perspective එකෙන් හිතන්න වෙනවා..
...............
over confidence & undervaluing ?![]()
ස්ටාෆ් එක ඩිවලොපර්ස් ලා 3 දෙනයි, ටෙස්ටින්ග් වලට දෙන්නයි ඉන්නවා නම් මාස 4 කින් ඉවර කරන්න පුලුවන් වෙයි බජට් එක 1M-1.5M යන්න පුලුවන් නම්.
මුල් ටික හදන් ගියාට අන්තිමට Account පැත්තට එද්දි ආයේ මුල ඉදන් හදන්න වෙයි, අන්තිමට අලුත් ෆීචර් ද්න්න ගිහින් තියෙන ටිකත් වැඩ නැ කියලා කස්ටමර් කම්ප්ලේන් කරයි.
මේක නම් ඇත්ත බං, ලංකාවෙ ගොඩක් ERP හිර වෙලා තියෙන්නෙ ඔතන, සමහර කම්පැනි කොච්චර කය්ය ගැහුවත් Final Accounts වෙනකල් තියෙනවා කියලා, කරන්න ගියාම අනිවා පොතකත් ගනන් හදන්න වෙනවා,
ඔය budget range එකේ තමයි මචන් යන්නේ....මට මතක විදියට මම දන්නා company එකකට අවුරුදු 2කත කලින් sage දාන්නත් 600,000 ක වගේ මතක විදියට.....(හරියටම මතක න...ඒ වගේ ගානක් ....)
budget එක ලොකු වෙනවනම් ඒවාට තව තව solution already තියෙනවා....
එක නිසා ඔය වගේ system product එකක් විදියට එලියට දැම්මොත් මිසක් project එකක් විදියට කර කියල ලාබයක් නැ ...පාඩුයි....