ERR_CONNECTION_REFUSED on Elakiri

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    උබලට මේ error එක එන්නැද්ද මේකට එද්දි? මම කරන්න ඕන හැම ලබ්බම කරා ඒත් හරියන්නෑ. මම හිතන්නේ ගාඩියන් ඔෆ් ඒන්ජල් මම නොකිය කියනවද දන්නෑ දැන් තෝ මේකෙ කරක් ගැහුව ඇති කියල. :D