මට අද මාර Error එකක් සෙට් වුණා ෆයර් ෆොක්ස් Install කරන්න ගිහින් යාළුවෙක්ගෙ Computer එකකට. ඒක Windows එකක් වෙන්න බෑ. වයිරස් එකක් වගේ.
ඒකෙ ටයිටල් එක - USE INTERNET EXPLORER YOU DOPE
මැසේජ් එක - I DNT HATE MOZILLA BUT USE IE OR ELSE
ෆයර් ෆොක්ස් දාන්න බැරි වුණා.