Esala Perahera 2016 Live Webcast

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    Sri Dalada Maligawa Webcast Get Connected with Sri Dalada Maligawa Webcast and Watch the Glamour of heritage, Social, Religious, Educational and Many Other Programs of Entertainment.

    ශ්‍රී දළදා මාළිගා‍ව ‍වෙබ් විකාශය උරුමයක අසිරි‍ය ඔබේ දෑස් මානයට ගෙන එන අන්තර්ජාල විකාශන රූපාවලියක උත්කර්ශය. සමාජ - ආගමික - ‍‍සොබා සෞන්දර්යාත්මක හා අධ්‍යාපනික වැඩසටහන් රැසක් නරඹන්න ශ්‍රී දළදා මාළිගා‍ව ‍වෙබ් විකාශය හා එක්වන්න.

    Special Live Webcast From 08.30 AM to 07.00 PM
    Esala Perahera Live Webcast From 07.00 PM Onwards

    විශේෂ සජීව විකාශය උදේ 08:30 සිට සවස 07.00 දක්වා
    ඇසළ පෙරහැර සජීව විකාශය සවස 07.00 සිට