Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Esana News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

hehe ek thamai anthimata thiyenne nm hitana widihat

[ATTACH=full]200923[/ATTACH]

badu wada wagay

2023-03-26 19:23:14

රජයේ 25 වසරක නව ප්රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ තුළින් දියුණු ශ්‍රී ලංකාවක්[SIZE]

ශ්‍රි ලංකාව ඉදිරි වසර 25 තුළ ඉන්දියන් සාගරයේ සෙසු රටවල් සහ දකුණු ආසියාව සමඟ එක්ව ඉදිරියට යමින් දැවැන්ත සංවර්ධන ඉලක්කයක් සපුරාගනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රජයේ 25 වසරක නව ප්රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ එම ඉලක්කය කරා යාමට උපකාරී වනු ඇති බවත් දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා සක්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට එක්වන ලෙස ඩයස්පෝරාවේ තරුණ තරුණියන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට ආරාධනා කර සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

හාවඩ් විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද සම්මුඛ සාකච්ඡාවකට zoom ඔස්සේ එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

------ Post added on [DATETIME="UT"]1679865865[/DATETIME]

2023-03-27 06:08:57

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු මැද සහ ඌව පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

------ Post added on [DATETIME="UT"]1679877609[/DATETIME]

2023-03-27 06:17:33

රාජ්‍ය සේවකයින්ගේ අතිකාල ගැන විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළා - වජිර

රාජ්‍ය සේවකයින්ට අතිකාල සහ අනෙකුත් දීමනා ගෙවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශය මගින් ඊයේ (26) නිකුත් කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මාර්තු සහ අප්‍රේල් මාසවල රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා ගෙවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු මුදල්වලින් කොටසක් ලබාගැනීමටද තිරණය කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

------ Post added on [DATETIME="UT"]1679885992[/DATETIME]

2023-03-27 06:19:38

2023 පළමු වාරය අද ආරම්භ වෙයි

2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර අද (27) ආරම්භ වනවා.

ඒ අනුව 2023 වසරේ පළමු වාරයේ පළමු අදියර අද සිට අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

------ Post added on [DATETIME="UT"]1679886100[/DATETIME]

2023-03-27 06:36:26

බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන්ගේ විරෝධය මේ සතියේ තීව්ර කෙරේ

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මේ සතියේ තීව්ර කිරීමට කටයුතු කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

ඒ අනුව එම එකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් ජයසිංහ සඳහන් කළේ, ජනාධිපතිවරයා සමඟ ලබාදීමට පොරොන්දු වූ සාකච්ඡාව ලබාදීමකින් තොරව ආණ්ඩුව එය මඟ හරිමින් සිටින බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම සතිය ආරම්භයේ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව රැස්වී සාකච්ඡා කර ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

------ Post added on [DATETIME="UT"]1679886212[/DATETIME]

2023-03-27 06:42:53

තෙල් සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව අද වෘත්තීය ක්‍රියාමාර්ගයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව අද (27) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසනවා.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටි බවත් මේ වනතෙක් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි එම සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න සඳහන් කරන්නේ.

ඒ අනුව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද උදෑසන කොලොන්නාව ඛනිජ තෙල් නිමාව ඉදිරිපිට වෘත්තීය සමිති නායකයන්ගේ සහභාගීත්වයෙන් උපවාස ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවත් සේවකයන්ගේ අදහස්විමසා මෙය ඉදිරියට සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

------ Post added on [DATETIME="UT"]1679886325[/DATETIME]

[QUOTE="Bruh656, post: 28724526, member: 582667"] hehe ek thamai anthimata thiyenne nm hitana widihat [HR][/HR] [ATTACH type="full" alt="1679861474395.png"]200923[/ATTACH] badu wada wagay [HR][/HR] [IMG]https://news.bhashalanka.com/image-library/ranil-badulla-new.jpg[/IMG] 2023-03-26 19:23:14 [B][SIZE=7]රජයේ 25 වසරක නව ප්රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ තුළින් දියුණු ශ්‍රී ලංකාවක්[/SIZE][/B][SIZE=7][SIZE] ශ්‍රි ලංකාව ඉදිරි වසර 25 තුළ ඉන්දියන් සාගරයේ සෙසු රටවල් සහ දකුණු ආසියාව සමඟ එක්ව ඉදිරියට යමින් දැවැන්ත සංවර්ධන ඉලක්කයක් සපුරාගනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. රජයේ 25 වසරක නව ප්රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ එම ඉලක්කය කරා යාමට උපකාරී වනු ඇති බවත් දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා සක්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට එක්වන ලෙස ඩයස්පෝරාවේ තරුණ තරුණියන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට ආරාධනා කර සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළා. හාවඩ් විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද සම්මුඛ සාකච්ඡාවකට zoom ඔස්සේ එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්, ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1679865865[/DATETIME][/SIZE][/size] [HR][/HR] [IMG]https://news.bhashalanka.com/image-library/weather-thumb-new-1.jpg[/IMG] 2023-03-27 06:08:57 [B][SIZE=7]අද කාලගුණ නිවේදනය[/SIZE][/B][SIZE=7][/SIZE] බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු මැද සහ ඌව පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1679877609[/DATETIME][/SIZE] [HR][/HR] [IMG]https://news.bhashalanka.com/image-library/wajira-abewardhana.jpg[/IMG] 2023-03-27 06:17:33 [B][SIZE=7]රාජ්‍ය සේවකයින්ගේ අතිකාල ගැන විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළා - වජිර[/SIZE][/B][SIZE=7][/SIZE] රාජ්‍ය සේවකයින්ට අතිකාල සහ අනෙකුත් දීමනා ගෙවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා. ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශය මගින් ඊයේ (26) නිකුත් කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. මාර්තු සහ අප්‍රේල් මාසවල රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා ගෙවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු මුදල්වලින් කොටසක් ලබාගැනීමටද තිරණය කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1679885992[/DATETIME][/SIZE] [HR][/HR] [IMG]https://news.bhashalanka.com/image-library/school-students.jpg[/IMG] 2023-03-27 06:19:38 [B][SIZE=7]2023 පළමු වාරය අද ආරම්භ වෙයි[/SIZE][/B][SIZE=7][/SIZE] 2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර අද (27) ආරම්භ වනවා. ඒ අනුව 2023 වසරේ පළමු වාරයේ පළමු අදියර අද සිට අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1679886100[/DATETIME][/SIZE] [HR][/HR] [IMG]https://news.bhashalanka.com/image-library/chamil-gmoa.jpg[/IMG] 2023-03-27 06:36:26 [B][SIZE=7]බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන්ගේ විරෝධය මේ සතියේ තීව්ර කෙරේ[/SIZE][/B][SIZE=7][/SIZE] රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මේ සතියේ තීව්ර කිරීමට කටයුතු කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා. ඒ අනුව එම එකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් ජයසිංහ සඳහන් කළේ, ජනාධිපතිවරයා සමඟ ලබාදීමට පොරොන්දු වූ සාකච්ඡාව ලබාදීමකින් තොරව ආණ්ඩුව එය මඟ හරිමින් සිටින බවයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම සතිය ආරම්භයේ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව රැස්වී සාකච්ඡා කර ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1679886212[/DATETIME][/SIZE] [HR][/HR] [IMG]https://news.bhashalanka.com/image-library/petrolium.png[/IMG] 2023-03-27 06:42:53 [B][SIZE=7]තෙල් සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව අද වෘත්තීය ක්‍රියාමාර්ගයක්[/SIZE][/B][SIZE=7][/SIZE] ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව අද (27) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටි බවත් මේ වනතෙක් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි එම සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න සඳහන් කරන්නේ. ඒ අනුව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද උදෑසන කොලොන්නාව ඛනිජ තෙල් නිමාව ඉදිරිපිට වෘත්තීය සමිති නායකයන්ගේ සහභාගීත්වයෙන් උපවාස ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවත් සේවකයන්ගේ අදහස්විමසා මෙය ඉදිරියට සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1679886325[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom