Escape Room: Tournament of Champions (2021)

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,826
    8,155
    113
    Last edited:

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    මේක බැලුවෙ නැත්නම් බලන්න එපා. මේක alternative end (extended cut) එකක්. theatrical cut එක මීට වඩා ගොඩක් වෙනස්.

    බැලුවෙ නැති අය- Theatrical cut torrent එනකන් ඉන්න
    බලපු අය- Theatrical cut torrent/ Cam copy torrent එකකින් මුල් ටිකයි අන්තිම ටිකයි බලන්න. විනාඩි විස්සක් වගේ බලන්න තියන නිසා cam copy එකෙන් බැලුවට ලොකු අවුලක් නෑ.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,927
    9,390
    113
    එක තැනක නෑ
    මේක බැලුවෙ නැත්නම් බලන්න එපා. මේක alternative end (extended cut) එකක්. theatrical cut එක මීට වඩා ගොඩක් වෙනස්.

    බැලුවෙ නැති අය- Theatrical cut torrent එනකන් ඉන්න
    බලපු අය- Theatrical cut torrent/ Cam copy torrent එකකින් මුල් ටිකයි අන්තිම ටිකයි බලන්න. විනාඩි විස්සක් වගේ බලන්න තියන නිසා cam copy එකෙන් බැලුවට ලොකු අවුලක් නෑ.
    Ai ban confuse kranna ends deka thunak enne? Mokadda Ethakota hari eka?
     
    • Like
    Reactions: NRTG

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    Ai ban confuse kranna ends deka thunak enne? Mokadda Ethakota hari eka?
    මං හිතන්නෙ theatrical cut එකේ end එක තමා 3rd movie එකට යන්නෙ. මට නම් cuts දෙකම හොදයි කියල හිතුනෙ නෑ. Film එක too short. මේ cuts දෙකම එකතු කරල final film එක release කරා නම් මීට වඩා හොද වෙන්න තිබ්බා. තව දෙයක් මේ cuts දෙක නිසා Film එක ආපහු බලන්න උනත් පුලුවන්
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,991
    9,774
    113
    මං හිතන්නෙ theatrical cut එකේ end එක තමා 3rd movie එකට යන්නෙ. මට නම් cuts දෙකම හොදයි කියල හිතුනෙ නෑ. Film එක too short. මේ cuts දෙකම එකතු කරල final film එක release කරා නම් මීට වඩා හොද වෙන්න තිබ්බා. තව දෙයක් මේ cuts දෙක නිසා Film එක ආපහු බලන්න උනත් පුලුවන්
    theatrical cut end eka mokadda wenne. man baluwa.

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,504
    1,732
    113
    Everywhere
    මේක බැලුවෙ නැත්නම් බලන්න එපා. මේක alternative end (extended cut) එකක්. theatrical cut එක මීට වඩා ගොඩක් වෙනස්.

    බැලුවෙ නැති අය- Theatrical cut torrent එනකන් ඉන්න
    බලපු අය- Theatrical cut torrent/ Cam copy torrent එකකින් මුල් ටිකයි අන්තිම ටිකයි බලන්න. විනාඩි විස්සක් වගේ බලන්න තියන නිසා cam copy එකෙන් බැලුවට ලොකු අවුලක් නෑ.
    මොකක්ද මචං මේ කියන්නේ. තේරුම් කරලා දීපන්කෝ
     
    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    Orphan film එකේ actress ඉන්නවා නේ මේකේ...??
    ඒකි පට්ට බන් ❤️