ubala keys ganne kohenda site dagena palayallako kalin gaththe methanin eka weda nae update wenne nae den
http://www.fiaofiao.net/
http://www.fiaofiao.net/
Podi ganak ne wenne ban. Salli walata ganin ko
Nikan hoyaganna puluwanne ban keys 40$ viyadam karanne ei nikan karaganna puluwn kama thiyedde
Bump



Virus guard eka disable karala programs install karanna run karanna epa.
Nikan horage ammagen pena ahanawa wage. Anthimata Ube data password okkoma un Ussala thamai nathara wenne
ඩිසේබල් කරන්නේ ඊසෙට් එකෙන් ඔය සයිට් එකටවත් යන්න දෙන්නේ නෑ.. උන් දන්නවා ඒ සයිට් එක ගැන.. බ්ලොක් කරලා තියෙන්නේ..Use one of these,
Keys valid until 2017/2018
CNA2-2F5B-VU6W-98JM-JP7T
CHBT-X9H2-HM7M-4FTN-43BV
AFAX-W333-ERD9-9GVS-AJ28
AFAX-W333-EACS-STAM-PN7X
AFAX-W333-EAJC-CGBF-3NHU
DWEA-W333-VPCK-KFV6-2N8V

මම මේක යූස් කරන නිසා කිව්වෙ බන්..ඩිසේබල් කරන්නේ ඊසෙට් එකෙන් ඔය සයිට් එකටවත් යන්න දෙන්නේ නෑ.. උන් දන්නවා ඒ සයිට් එක ගැන.. බ්ලොක් කරලා තියෙන්නේ..
ඔය සයිට් එකේ පට්ට සොෆ්ට්වෙයා තියෙනවා ක්‍රක් කරපු..
this works.tukero.blogspot.com
මුලින්ම වයිරස් ගාඩ් එක ඩිසේබල් කරගෙන මේ සයිට් එකට යන්න.
මේ සයිට් එකේ උඩ කොනේ ඇති tnod user & Password Finder කියලා
සොෆ්ට්වෙයා එකක්.. ඒක ඩවුන්ලෝඩ් කරගන්න..
මුලින්ම වයිරස්ගාඩ් එකේ වයිට් ලිස්ට් එකට මෙන්න මේ ලින්ක් ටික දාගන්න..
*tnoduse.blogspot*
*tukero.*
*shorturls.tukero.org/tnodserver*
මේ විදියටම තරුත් එක්කම තමයි ඇඩ් කරගන්න ඕන..
පස්සේ අර සොෆ්ට්වෙයා එක ඉස්ටෝල් කරලා ඒකෙන් තමන්ගේ ඊසෙට් වයිරස් ගාඩ් එකේ වර්ගය තෝරගන්න..
ඊට පස්සේ ඕනතරම් කීස් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්..
*** මේ ඔක්කොම කරද්දි වයිරස් ගාඩ් එක ඩිසේබල් වෙන්න ඕන..
තව දෙයක්..
අර සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරපු ගමන් එක හාඩ් එකේ තියෙන ලින්ක් එකත්
ex: C:\Program Files\ESET\TNod User & Password Finder\TNODUP.exe
වයිරස් ගාඩ් එකේ වයිට් ලිස්ට් එකට ඇඩ් කරගන්න.. නැත්නම් වයිරස් ගාඩ් එකෙන් ඔය සොෆ්ට්වෙයා එක පටස් ගාලා ඩිලීට් කරනවා
මම දැන් අවුරුදු 5ක විතර ඉදන් ඊසෙට්ම තමයි
Eset Smart Security 9![]()


try this. recommended. 
this works.try this. recommended.
and more importantly, this is not a crack!

මේක ක්‍රැක් එකක් නෙමෙයි.. මේකෙන් කරන්නේ අපිට කීස් හොයලා දෙන එක.. මහන්සි වෙන්න, එක එක සයිට් වලට යන්න ඕන නෑ.. 
Exactlyමේක ක්‍රැක් එකක් නෙමෙයි.. මේකෙන් කරන්නේ අපිට කීස් හොයලා දෙන එක.. මහන්සි වෙන්න, එක එක සයිට් වලට යන්න ඕන නෑ..
![]()


