esko flexo

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,882
    32,608
    113
    මචන් මම හිතන්නේ උඹ Printing prepress Side එකේ නේද? මේක packaging walata ගන්න software එකක් මේක Belgium හදල තියෙන්න. සම්පුර්ණ version එක 2011 දී රු. ලක්ෂ 42 වගේ උනා. එක ගොඩක් වැඩ තියනවා හරියට ඉගෙන ගත්තොත්.මේක ලංකාවේ විකුණන්නෙ JDC එක. licence දෙන්නේ Indian වලින් එයාල esko install කරන්නේ team viewer හරහා. JDC එකේ මේ ගැන course තියනවා. හැබැයි ගාන සැරයි. මොකද, මේක ගොඩක් ගන්නේ ලොකු turnovers තියන printing prepress. මේකේ අපි හදන package එකේ අවසානෙට යනකම් process එක ගෙනියන්න පුළුවන් හොඳ software එකක්. හැබැයි සල්ලි තමයි. එහෙම නැත්තම් වැඩකරන තැනින් එක අරගන එයාලගෙන් course එකක් ඉල්ලන්න. එතකොට වැඩකරන තැනින්නේ ගෙවන්නේ :D මටත් ඕක හරියට ඉගෙන ගන්න වෙලාවක් නැති උනා. දන්න විස්තර ටිකක් තමයි මේකේ කෙටුවේ උඹට දැනගන්න.
     
    • Like
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මචන් මම හිතන්නේ උඹ Printing prepress Side එකේ නේද? මේක packaging walata ගන්න software එකක් මේක Belgium හදල තියෙන්න. සම්පුර්ණ version එක 2011 දී රු. ලක්ෂ 42 වගේ උනා. එක ගොඩක් වැඩ තියනවා හරියට ඉගෙන ගත්තොත්.මේක ලංකාවේ විකුණන්නෙ JDC එක. licence දෙන්නේ Indian වලින් එයාල esko install කරන්නේ team viewer හරහා. JDC එකේ මේ ගැන course තියනවා. හැබැයි ගාන සැරයි. මොකද, මේක ගොඩක් ගන්නේ ලොකු turnovers තියන printing prepress. මේකේ අපි හදන package එකේ අවසානෙට යනකම් process එක ගෙනියන්න පුළුවන් හොඳ software එකක්. හැබැයි සල්ලි තමයි. එහෙම නැත්තම් වැඩකරන තැනින් එක අරගන එයාලගෙන් course එකක් ඉල්ලන්න. එතකොට වැඩකරන තැනින්නේ ගෙවන්නේ :D මටත් ඕක හරියට ඉගෙන ගන්න වෙලාවක් නැති උනා. දන්න විස්තර ටිකක් තමයි මේකේ කෙටුවේ උඹට දැනගන්න.

    ow machan prepress walata new habai
    uba prepress da karanne