esoft 1ke Diploma 1kak????

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    machanla,,,

    man esoft 1ke Business Management Diploma 1kak keranna enne....
    meke english medium de udannwanne???
    meke Diploma 1kak kerena 1ke hodada???
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නොර්මල් බිස්නස් ගැන තමයි ඔය කොයි බිස්නස් කෝස් වලත් කරන්නෙ
    මාකටින්,මැනේජ්මන්ට්,එකවුන්ටින්
    මම හිතන්නෙ මෙහෙම වෙන්න ඕනෙ

    බිස්නස් අයි.ටී එහෙම තියෙනවද දන්නෙ නෑ ඕකෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Diploma in Business Management (DIBM)

    • Unit 1 - Introduction to business and its structure
    • Unit 2 - Management process and organizational behavior
    • Unit 3 - Business Communication
    • Unit 4 - Human resource management
    • Unit 5 - Marketing management
    • Unit 6 - Business mathematics and statistics
    • Unit 7 - Management information systems and eCommerce
    • Unit 8 - Principles of economics
    • Unit 9 - Financial management
    • Unit 10 - Strategic management
    • Unit 11 - Business law
    • Unit 12 - Project
    මෙන්න මේව තමයි තියෙන්නෙ මචන් කරන්න
    එතරම් අමරු වෙන එකක් නම් නෑ
    ඉංග්‍රීසි වලින් තමයි කරනව ඇත්තෙ
    සිංහලෙන් කරනවට වඩා ඒක ලේසි මචන්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,482
    113
    mchn diploma eka karanawanan nibm eke karanna.buisness management eka hodatama recognize (ADBM)