දැන් esoft එකේ bcs එක ලෙවෙල්ස් 4 කට වෙන වෙනම කරන්න පුලුවන් නේද?
1. certificate
2. diploma
3. professional graduate diploma
4. professional project
ඒකේ fial එක ඒ කියන්නේ professional project කියන කොටස නොකර professional graduate diploma කියන එකට විතරක් කලොත් ඒ සහතිකේ value
එකක් තියෙනවද?

) අඩු තරමේ MS Certification , Java Certification එකක් වත් කරන්න. 
,