Esoft - BCS

geeko

Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    දැන් esoft එකේ bcs එක ලෙවෙල්ස් 4 කට වෙන වෙනම කරන්න පුලුවන් නේද?

    1. certificate
    2. diploma
    3. professional graduate diploma
    4. professional project

    ඒකේ fial එක ඒ කියන්නේ professional project කියන කොටස නොකර professional graduate diploma කියන එකට විතරක් කලොත් ඒ සහතිකේ value
    එකක් තියෙනවද?
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    පිළිගැනීමක් නැතුව ම නැ, හැබැයි BCS කියන්නේ degree එකෙක් නෙමයි, එනිසා professional graduate diploma කරන කාලේ ජොබ් එකක් කරන්න ගන්න experience එකට හොදයි.

    ජොබ් එකක් ලැබුනේ නැති නම් (job ලැබෙන්නේ නැති chance එක අඩුයි,certificate,diploma හොදට කලා නම් :yes:) අඩු තරමේ MS Certification , Java Certification එකක් වත් කරන්න.
     
    මට experience එකනම් අවුලක් නෑ. මන් දැනටත් work කරනවා. ඒත් මගේ educational පැත්ත පොඩ්ඩක් මදි මචන්. හොද කම්පැනි එකක ඉන්ටර්වීව් එකකට හරි නැත්තන් පිට රටකටවත් යන්න උනොත් certificate file එකේ මාස 3, 6 cource වල certificates උස්සගනෙ යන්න ලැජ්ජයි. degree එකක් උනත් එක දිගට කරගෙන යන්න අමාරුයි time එකත් එක්ක. අනික degree එකක් fulltime කලත් අවුරුදු 3 ක් වත් යනවනෙ. වෙලාවකට හිතෙනවා මේ මගුල අතඇරලා වෙන බිස්නස් එකක්වත් පටන් ගන්න.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    හොදම දේ BCS Diplama එක වෙනකන් කරලා TOP UP Degree එකක් කරන්න.... ලංකාවේ මාකට් එකේ ඩිග්‍රිය කියන එකට තියෙන වටිනාකම වැඩියි BCS එකට වඩා... :D
     
    • Like
    Reactions: saja

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    හොදම දේ BCS Diplama එක වෙනකන් කරලා TOP UP Degree එකක් කරන්න.... ලංකාවේ මාකට් එකේ ඩිග්‍රිය කියන එකට තියෙන වටිනාකම වැඩියි BCS එකට වඩා... :D

    :yes:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    "ලංකාවේ මාකට් එකේ ඩිග්‍රිය කියන එකට තියෙන වටිනාකම වැඩියි BCS එකට වඩා..."

    මේක නම් මම පිළිගන්න නැ,BCS එකට වඩා Degree හොද නම් අද BCS කියන එක පවතින්නේ නැ.
    BCS එක්ක MS certification එකක් හරි Java certification එකක් හරි කලා නම් practical side එක කවර වෙන , අවුලක් නැතුව ජොබ් එක කරගෙන යන්න පුළුවන්.

    හොදම දේ BCS Diplama එක වෙනකන් කරලා TOP UP Degree එකක් කරන්න.... ලංකාවේ මාකට් එකේ ඩිග්‍රිය කියන එකට තියෙන වටිනාකම වැඩියි BCS එකට වඩා... :D
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    හිත මෙව්වා කර ගන්න එපා , උබගේ පර්ශ්නේ මට තේරෙනවා , BCS කරන්න ESOFT එකේ, හැබැයි ප්‍රයෝහිකව හිතල coding , ඩොමින් experience එකත් තියෙන නිසා , lectures වලදී ප්‍රශ්න අහන්න lecturer ලාගෙන්. theory , notes දෙන්නන් වාලේ කටපාඩම් කරන්න එපා , ප්‍රශ්න අහන්න lecturer ලාගෙන්, BCS ESOFT lecturer ඉස්සර නම් හොදයි , දැන් නම් දන්නේ නැ , මන් හිතනවා ESOFT එක lecture standard එක බහින්න දෙන්නේ නැ කියල.

    මට experience එකනම් අවුලක් නෑ. මන් දැනටත් work කරනවා. ඒත් මගේ educational පැත්ත පොඩ්ඩක් මදි මචන්. හොද කම්පැනි එකක ඉන්ටර්වීව් එකකට හරි නැත්තන් පිට රටකටවත් යන්න උනොත් certificate file එකේ මාස 3, 6 cource වල certificates උස්සගනෙ යන්න ලැජ්ජයි. degree එකක් උනත් එක දිගට කරගෙන යන්න අමාරුයි time එකත් එක්ක. අනික degree එකක් fulltime කලත් අවුරුදු 3 ක් වත් යනවනෙ. වෙලාවකට හිතෙනවා මේ මගුල අතඇරලා වෙන බිස්නස් එකක්වත් පටන් ගන්න.
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    හිත මෙව්වා කර ගන්න එපා , උබගේ පර්ශ්නේ මට තේරෙනවා , BCS කරන්න ESOFT එකේ, හැබැයි ප්‍රයෝහිකව හිතල coding , ඩොමින් experience එකත් තියෙන නිසා , lectures වලදී ප්‍රශ්න අහන්න lecturer ලාගෙන්. theory , notes දෙන්නන් වාලේ කටපාඩම් කරන්න එපා , ප්‍රශ්න අහන්න lecturer ලාගෙන්, BCS ESOFT lecturer ඉස්සර නම් හොදයි , දැන් නම් දන්නේ නැ , මන් හිතනවා ESOFT එක lecture standard එක බහින්න දෙන්නේ නැ කියල.

    ඉගෙන ගන්න තියෙන කාලේ කිසි අරමුණක් නැතුව ඔහේ කරන්නන් වාලේ ඉගෙන ගත්තු එකේ විපාක තමයි දැන් විදින්නේ බන්.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    දැන් වත් කරපන් ඉතින් :yes:, එළකිරියේ එල බුවාලා ඉන්නව නේ උබට වැදගත් advice දෙන්න , මොකට හිත මෙව්වා කරගන්නවා ද මන්ද :lol:,