ESOFT good or bad?

TDJ

Active member
  • Jul 11, 2007
    579
    165
    43
    Esoft එක හොඳ තැනක්ද? ලමයින් අතරමං කරන්නේ නැද්ද?UGC approved කියලා තිබ්බට UGC website එකේ නම් නෑ... අදහස් මොනවද ? Masters එකක් කරන්න බැලුවේ..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    UGC approved.. Recently ESOFT got approved by gazzette as a degree awarding institution.. anyway, that does not simply make it a GOOD institute.. Check with your friends. :)
     
    Last edited:

    soba player

    Member
    Dec 9, 2012
    26
    3
    3
    UGC Approved බන්...PASSPORT එක හදද්දී Designation එක Engineer කියල දාන්න නම් අනිවා ugc apporved degree එකක් තියෙන්න ඕනි..මම add කරගත්තේ London Metropolitan University Beng degree eken. යට තියෙන ලින්ක් එකට ගිහින් බලපන් ඒකේ උබ කරන university එක තියෙනවනම් අනිවා ugc එකෙන් apporved වෙනවා...!


    https://www.ugc.ac.lk/en/universities-and-institutes/recognized-foreign-universities.html