මචන්ලා මට esoft edexcel hnd එකේ computing & systems development assignment තියෙනවනම් දෙන්න පුලුවන්ද'' (2016ට පස්සේ ඒවානම් ගොඩක් හොදයි.)'copy paste කරන්න නෙවෙයි බලල idea එකක් අරන් හදන්න 'december වෙද්දී assignment 14ක් දෙන්න තියෙනවා :/ ලොකු help එකක් 
















