shenat

Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    passata loan, lease apply karanawanam hoda credit history ekak thiyena eka watinawa.. ekata ithin start ekak widihata CC ekak aran hariyata ontime payment karala hoda credit history ekak build up karagena thiyagena inna eka watinawa

    කලින් ඕක එච්චර වැදගත් උනේ නෑ නේද? Credit score එකක් කලින් දුන්නෙ නෑනෙ.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,730
    16,833
    113
    Kottawa
    කලින් ඕක එච්චර වැදගත් උනේ නෑ නේද? Credit score එකක් කලින් දුන්නෙ නෑනෙ.

    කලින් තිබ්බද නැද්ද කියල හරියටම දන්නේ නෑ.. හැබැයි public expose කලේ ලගදි.. ඉස්සරහට දැනට සලකන්නේ නැති ගොඩක් ණය ගනුදෙනු crib එකට ඇතුලත් කරනවලු..

     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,730
    16,833
    113
    Kottawa
    Eka thamai bn mage CC walata baya nathuwa un credit limits upgrade karanne.
    Dan Amex eke 440,000 limit eka. HSBC eke 500,000. anith ewage 250,000i HNB eke 150,000 i

    @හෙනයා Machan crib eke ape namata thiyena business registrationuth pennawada?

    mata BR ekak nathi nisa personal crib eke cooperate crib details pennanawada kiyala nam danne na.. habai personal crib wagema wenama cooperate crib ekak thiyenawa.. e gana wadi wisthara nam danne na bn
     
    • Like
    Reactions: RLT4U