ESoft, Infortec, SlIIT, NIBM වගේ ඒවාගේ IT Lectures ලට Salary කොහමද?
Software Enginner Job එපා වෙලා බන් ඉන්නේ. IT Lecturing Side එකට Move වෙන්න බැලුවේ. කඩ්ඩ නම් ටිකක් අවුල්. එත් ගැටගහගන්න පුළුවන්.
Starting Salries කොහමද? මම මේ මෝඩ වැඩක්ද කරන්න යන්නේ?
--------------
Education : BSc in IT (SLIIT - Second Class)
Experience : 3 years+ experience as Software Engineer (PHP, Codeigniter, WP, Magento, etc)

Last edited:
ekama scene eka awurudu ganak knowledge eka ekama thana. Field eke awurudu 10k wage weda karala karana ekekta sira

චමින්දයා එහෙම තනිකර හම්බකරනවා ඕකෙන්. මට පේන්න බැරි එකෙක් 