මේ esp32 38-pin expansion බෝඩ් වල ලේබල් කරල තියෙන පින් හරිද esp32 එකේ තියෙන pin මැපින් එකත් එක්ක? 
මම මේ 38 pin expansion එකක් හරහ සිම්පල් කීපෑඩ් එකක් කනෙක්ට් කලා P13, 12, 14, 27, 26, 25, 33, 32 pin වලට, සමහර අකුරු වදිනව serial monitor සමහර ඒව නෑ. ඒත් ඩිරෙක්ට් esp32 එකේ සේම් නම්බර් pin කනෙක්ට් කලාම කිසි අවුලක් නෑ හරියටම වදිනව serial monitor එකේ.
මගේ expansion board එකේ තියෙන ලේබල් එක: ESP 32S 38P/V4 Expansion Board
esp32 (38 pin) එක : ESP-WROOM-32

Last edited: