ESP32 38-Pin Expansion Board එක්ක වැඩ කරල තියෙන අය එන්න

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේ esp32 38-pin expansion බෝඩ් වල ලේබල් කරල තියෙන පින් හරිද esp32 එකේ තියෙන pin මැපින් එකත් එක්ක? :unsure:

    මම මේ 38 pin expansion එකක් හරහ සිම්පල් කීපෑඩ් එකක් කනෙක්ට් කලා P13, 12, 14, 27, 26, 25, 33, 32 pin වලට, සමහර අකුරු වදිනව serial monitor සමහර ඒව නෑ. ඒත් ඩිරෙක්ට් esp32 එකේ සේම් නම්බර් pin කනෙක්ට් කලාම කිසි අවුලක් නෑ හරියටම වදිනව serial monitor එකේ.

    මගේ expansion board එකේ තියෙන ලේබල් එක: ESP 32S 38P/V4 Expansion Board
    esp32 (38 pin) එක : ESP-WROOM-32

    fCCWrPE.jpeg
    89K1FGi.jpeg
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,314
    113
    මේ esp32 38-pin expansion බෝඩ් වල ලේබල් කරල තියෙන පින් හරිද esp32 එකේ තියෙන pin මැපින් එකත් එක්ක? :unsure:

    මම මේ 38 pin expansion එකක් හරහ සිම්පල් කීපෑඩ් එකක් කනෙක්ට් කලා P13, 12, 14, 27, 26, 25, 33, 32 pin වලට, සමහර අකුරු වදිනව serial monitor සමහර ඒව නෑ. ඒත් ඩිරෙක්ට් esp32 එකේ සේම් නම්බර් pin කනෙක්ට් කලාම කිසි අවුලක් නෑ හරියටම වදිනව serial monitor එකේ.

    fCCWrPE.jpeg
    89K1FGi.jpeg
    @aruna1
     
    • Like
    Reactions: Draco Malfoy

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේ esp32 38-pin expansion බෝඩ් වල ලේබල් කරල තියෙන පින් හරිද esp32 එකේ තියෙන pin මැපින් එකත් එක්ක? :unsure:

    මම මේ 38 pin expansion එකක් හරහ සිම්පල් කීපෑඩ් එකක් කනෙක්ට් කලා P13, 12, 14, 27, 26, 25, 33, 32 pin වලට, සමහර අකුරු වදිනව serial monitor සමහර ඒව නෑ. ඒත් ඩිරෙක්ට් esp32 එකේ සේම් නම්බර් pin කනෙක්ට් කලාම කිසි අවුලක් නෑ හරියටම වදිනව serial monitor එකේ.

    fCCWrPE.jpeg
    89K1FGi.jpeg

    Multi-meter එකක් පාවිච්චි කරලා කනෙක්ෂන් හරියට තියනවද කියල බලාගත්ත නම් හරි නේද ?