Estonia Software Engineer Salary

ravinda.damon

Active member
  • Nov 8, 2012
    179
    135
    43
    kelaniya
    මචන්ලා Estonia වල Software Engineer කෙනෙක් ගේ salary ගැන idea එකක් තියනවද ?

    (Glassdoor වලින් හරියටම idea එකක් ගන්න බැරි හින්ද අහන්නේ )
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    මචන්ලා Estonia වල Software Engineer කෙනෙක් ගේ salary ගැන idea එකක් තියනවද ?

    (Glassdoor වලින් හරියටම idea එකක් ගන්න බැරි හින්ද අහන්නේ )
    සැලරි කෙසේ වෙතත් යුද අගල් කපන්න එහෙමනන් සෙට් වෙන්න ඉඩ තියෙනව.
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    මචන්ලා Estonia වල Software Engineer කෙනෙක් ගේ salary ගැන idea එකක් තියනවද ?

    (Glassdoor වලින් හරියටම idea එකක් ගන්න බැරි හින්ද අහන්නේ )
    www.cv.ee balanna ... salary awlak naa cost 1th ekka balanakota
     

    ravinda.damon

    Active member
  • Nov 8, 2012
    179
    135
    43
    kelaniya
    eeya yako yaman hari haman ratakata.
    Hari nadda? M ahala thiyana widiyata IT professional kenekta migrate wenna honda country ekak

    සැලරි කෙසේ වෙතත් යුද අගල් කපන්න එහෙමනන් සෙට් වෙන්න ඉඩ තියෙනව.
    E mokada?
    ------ Post added on Mar 12, 2022 at 4:22 PM
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    Hari nadda? M ahala thiyana widiyata IT professional kenekta migrate wenna honda country ekak


    E mokada?
    ------ Post added on Mar 12, 2022 at 4:22 PM
    පුටින් ගහන්න ඉඩක් තියෙනව. මතක විදියට ඕකෙ 25% විතර රෂියන්
     
    • Like
    Reactions: sami_boy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    පුටින් ගහන්න ඉඩක් තියෙනව. මතක විදියට ඕකෙ 25% විතර රෂියන්

    gahanna awoth duwanna thiyenne

    eeya yako yaman hari haman ratakata.

    change ekakata hodai øya wage ratawal wala gihin 1-2 years wage work karanna.
    rate wena aul nathnam thamai.
    ------ Post added on Mar 12, 2022 at 4:51 PM
     
    • Like
    Reactions: ravinda.damon