Estonia Visa

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    රට යන එකේ ගෙදර මිනිස්සුන්ට වටේ පිටේ ඕපදූප මිට්ටොන්ට කියන්න පුලුවන් රටකට යන්ඩ.
    ලැට්ගියා, ඇස්ටෝනියා, මොනවද බං මේ නම්? අඩුගානේ එම්බසියක් වත් නෑ
    :lol::lol::lol::lol::lol:

    ලෝකේ යන්න රටවල් නෑ :(:(:(

    Man last year eke gihin awa traning ekakta... patta lassana ratak....
    gini ganan lu
    rent wadi wela

    ------ Post added on Sep 8, 2023 at 4:55 PM