Estonia vs Poland

Oct 3, 2008
1,723
437
0
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

ayyo bro uba joke ekata gattada. dan uba inne lanakweda koheda. uba kiyanne ehema path way ekak hadaganna ba kiyalda try karoth.

uba europe gana 0 wath danne naane ban ,, eakay ohoma kiyanne :D :D

man kiwe bn lanakwa ekak compare karaddi thathwe. uba kiyanne meheta wada ehe anthai kiyalda.europe hoda ratakata yanna gatway ekak widiyata oya ratawal use wenne. ehe kellek bandoth ehema kelinma citizen ekak europe one rataka wada karanna puluwan. Germany France Sweden Norway wage.

dan uba kiyana widiyata oka wenna mehema wenna ona :D
ehe kellek badinna uba enakan balagenama inna ona yanna kalinma :P :P ohoma badinna puluwannam lankawe ewn boat eken ausi paninna laksha 8k withara wiyadam karanne naane :D italy walata horen paninna laksha 13 wiyadam karanneth naa :D :D :D :D Italy wala job nathuwa higakana ewn innawa , untath puluwanne ban uba kiyana widiyata patta lesiyen heena lokeka idagena Germany France Sweden Norway walata transfer wenna :D :D :D

lankawe mokakma hari jobak set karaganna puluwan , uba oya ratawal dekata gihin balapan job ekak hoyaganna thiyana amaruwa :D :D :D

Germany,France,Sweden,Norway wala a rate bashawa nathuwa ubata gihin job karanna baa. :D :D poland citizen ewn issara panne UK walata english thiyana nisa , dan UK yannath baa :D :D habay hamadema mila aduy , study iddi oya ratawal wala maseta rupiyal 30000 kin wage inna puluwan , eth lankawen salli aran yanna wenawa , ehe part time wath hoyanna naa. :D :D

awlak naa ban apita una ganennath ekka uba gihin ehe kellek badala meke wedding photos dala , Germany France Sweden Norway gihin photo tikakuth dapan me thread ekema :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
djbuwa

Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48

    uba kiyanne ethakota master ekak karanna oya ratawal 2ta yana eka wadak na kiyalada.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    moda koluwo...man kalin comment 1k damma eka balapiya....lankwe inna api wage aiyalagen ahanna epa owa...ahanawa nm poland inna knk gen ahanna..ehe inna ayawa danna nisai mama comment kale mulin...ek 1ke oya wena name 1kakin awith poland yawanawa kiyala thread 1k dammoth balaganna thibba europe awul kiyana ewun kee denek poland yanna help illaida kiyala...api inne lankawe..nathuwa ausi nemei ne...ausi inna awunta thanai poland chora...me lankawe inna awuntath dan poland chora da???? Mama nm kiyanne lankawata wadiya eka adiyakin hari issarahin inna ratakata yanna..poland hodai...oyata puluwannm ausi yanna..ahe eta wada hodai...
     
    mekai bro ausi nz yanna thibbanam godak hodai. eth laksha 7kata8kata yanna puluwan ratawal thamai estonia or poland. mage plan eka master walata gihin komahari wena hoda rakata yanna try eka. mehe idan plan gahuwata baane gihinma thama try karanna one. man kattiyagen ahuwe me ratawal 2n koi ekada hoda kiyala.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    mekai bro ausi nz yanna thibbanam godak hodai. eth laksha 7kata8kata yanna puluwan ratawal thamai estonia or poland. mage plan eka master walata gihin komahari wena hoda rakata yanna try eka. mehe idan plan gahuwata baane gihinma thama try karanna one. man kattiyagen ahuwe me ratawal 2n koi ekada hoda kiyala.

    Poland hodai. Good luck bro
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,138
    29,801
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    චාටර් බං. පෝලන්ඩ් රුමේනියන් මිනිස්සු අපේ ගැණු ඩුබායි ගිහින් ගෙවල් වල වැඩකරනවා වගේ යූකේ ෆ්‍රාන්ස් ජෙර්මන් වගේ රටවල දුක්විදලා වැඩකාරකම් කරලා, පිරිමි නම් ඉදිකිරීම් වැඩ වගේ ඇග වෙහෙසන වැඩ කරලා යුරෝ මාසෙට 700 -1000 හොයන් අවුරුද්දකට සැරයක් උන්ගේ රටවලට යනවා. යුරෝපේ අනික් රටවල් එක්ක සැසදුවහම දුප්පත් රටවල්, ඒත් වියදම් අඩුයි. යුරෝපේ හොදරටවල පොඩි පඩි වලට විශ්‍රාම යන මිනිස්සු ඒ රටවල වියදම් වැඩි නිසා මේ වගේ රටවල පදිංචියට එනවා. :baffled:

    මට කියන්න තියෙන්නේ ජිවිතේ පටන්ගන්න හොද රටක් නෙමෙයි, ලාබෙට ඔතනට ඇවිල්ල හොද රටකට යාගන්න මගක් හොයාගත්තොත් හරි ගෙයක් දොරක් වත්කමක් තියෙන චිච්චියක් කරගැහුවොත් මිසක් නැත්නම් ගෙවල් කුලී ගෙවන් දරුණුවට සීතලට අහුවෙලා පුක ඉරන් මෙලෝ රහක් නැති භාෂාවක් ඉගෙනගෙන අතින් වියදම් කරන් පිළිගැනීමක් නැති ඩිග්රියක් කරන් කාත් කවුරුත් නැතිව රහට කෑමක් නැතිව ජිවිතේ හොදම කාලේ වල් වැදිල යයි.

    ඔය රටවල් දෙකෙන් පොලන්ඩ් හොදයි, හැබැයි එක හරියට ලංකාවද බන්ගලදෙශේද හොද කියල ඇහුවහම ලංකාව කියනව වගේ උත්තරයක්:dull:
     
    Last edited:

    machan kollage heena loke kadanna epa ban me wage comment karala , poland gihin suddiyek badala germany / sweaden yanna inne.

    me comment dana ewn boru kiyanne machan, patta ratak , Europe ne ban , mun kiyana tharam owa duppath naa , uba palayan baya nowee. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    කොහේ ගියත් ගොඩ දාගන්න එකා ගොඩ දාගන්නවා, ලංකාවද සෝමාලියාවද ස්විස්ද කියල වැඩක් නෑ. ගමේ අනාතයෙක් නම් හොදට තියෙන තැනකින් කසාදයක් කරන් අවුරුදු දෙකෙන් තුනෙන් ෆකේ පාස්පෝට් එක මාරුකරගත්තහම ජිවිතේ බාගයක් ගොඩ. අනික් උන් අතේ තියෙන තුට්ටු දෙක වියදම් කරලා රට ගිහින්, කබුරලා කබුරලා හම්බුකරලා ඒවායින් යුනි ගිහින් රෑට පාට් ටයිම් වලං හෝදලා ගෙවල් කුලී අර ටැක්ස් මේ ටැක්ස් ඉන්සුවරන්ස් කුණු බිල් ආදී එකී නොකී උට්ටවල් ගෙවලා නට්ටන් වෙලා ඩිග්රි ගහලා රස්සා හොයන් ෆුක ඉරන් ලකුණු හදන් pr අරං තව තටමලා සිටිසන් අරං ලෝන් ගහන් ගෙවල් අරං පඩියෙන් 2/3ක් ඒකට ගෙව ගෙව ජිවිතේ බින්දුවෙන් පටන්ගන්නකොට, අරූ ගෑනිගේ ගෙදර ඉදන් එකිගෙන්ම කාලා ගින්දර වගේ කෙල්ලෙක්ට ඩිස්ටි ඩි ඩින් දාල ගේම ගහලා කොම්පැනියකුත් දාල............

    ඔය ගේම ලංකාවෙත් ගහන්න පුළුවන්. රටකට ගිහින් ගහනවනං ඇග හදන් සොකඩේ සීසන් කරන් යන්න ඕන, බිජ්ජ ලෙලි යනකන් වැඩේ නොකෙරිලා ෆුකට පයින් ගහලා පාරට දැම්මොත්. පාරේ ගල් වෙලා මැරෙන්නේ. මොක නැතත් ෆක පන තියෙන එකා නාකි ගැනියෙක් හරි තියන් අවදානම අවමකරගන්නවා :P:cool:
     
    mama a comment eka wihiluwata damme ban .... poddak sampurna comment balanna thread eke. :lol::lol::lol::lol::lol:
     
    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    චාටර් බං. පෝලන්ඩ් රුමේනියන් මිනිස්සු අපේ ගැණු ඩුබායි ගිහින් ගෙවල් වල වැඩකරනවා වගේ යූකේ ෆ්‍රාන්ස් ජෙර්මන් වගේ රටවල දුක්විදලා වැඩකාරකම් කරලා, පිරිමි නම් ඉදිකිරීම් වැඩ වගේ ඇග වෙහෙසන වැඩ කරලා යුරෝ මාසෙට 700 -1000 හොයන් අවුරුද්දකට සැරයක් උන්ගේ රටවලට යනවා. යුරෝපේ අනික් රටවල් එක්ක සැසදුවහම දුප්පත් රටවල්, ඒත් වියදම් අඩුයි. යුරෝපේ හොදරටවල පොඩි පඩි වලට විශ්‍රාම යන මිනිස්සු ඒ රටවල වියදම් වැඩි නිසා මේ වගේ රටවල පදිංචියට එනවා. :baffled:

    මට කියන්න තියෙන්නේ ජිවිතේ පටන්ගන්න හොද රටක් නෙමෙයි, ලාබෙට ඔතනට ඇවිල්ල හොද රටකට යාගන්න මගක් හොයාගත්තොත් හරි ගෙයක් දොරක් වත්කමක් තියෙන චිච්චියක් කරගැහුවොත් මිසක් නැත්නම් ගෙවල් කුලී ගෙවන් දරුණුවට සීතලට අහුවෙලා පුක ඉරන් මෙලෝ රහක් නැති භාෂාවක් ඉගෙනගෙන අතින් වියදම් කරන් පිළිගැනීමක් නැති ඩිග්රියක් කරන් කාත් කවුරුත් නැතිව රහට කෑමක් නැතිව ජිවිතේ හොදම කාලේ වල් වැදිල යයි.

    ඔය රටවල් දෙකෙන් පොලන්ඩ් හොදයි, හැබැයි එක හරියට ලංකාවද බන්ගලදෙශේද හොද කියල ඇහුවහම ලංකාව කියනව වගේ උත්තරයක්:dull:

    thank you for the advice bro. ape welawa thiyenam uthsaha karoth waradin na ban. europe yana asawak thiye ekai try karanne. ausi nz yanna baa loku ganak nathuwa. boruwata ewata try karala therumak na ekai.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,138
    29,801
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mama a comment eka wihiluwata damme ban .... poddak sampurna comment balanna thread eke. :lol::lol::lol::lol::lol:

    මොන සීරියස් ද බං, මාත් දැම්මේ ගේම ගහනවිදිය, කැමති උන් නහය කෙලින් අල්ලයි කැමති උන් ඔලුව වටෙන් අත දාල අල්ලයි. මම දෙවැනි ක්‍රමේට යන එකෙක්. ගේම අමාරුයි, කාලේ යනවා...... සමහරු පාරේ මැරෙනවා......... සමහරු මාලිගාවල...... ස්ටා එක අනුව තමයි මචන්
    උබට කියල දැම්ම නෙමෙයි කාගේ උනත් දරුවෙක්නේ කියල විස්තරේ දැම්මේ;)
    ElaKiri.com MessageYou must spread some Reputation around before giving it to dilshan KASUNJITH again.
     
    Last edited:

    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    ජිවත් වෙන්න ඔය රටවල් දෙකෙන් හොද මොකද්ද කියල බලන්න පුළුවන් වෙයි .good country index එකෙන්
    poland :25
    estonia :38
    sri lanka :81
    https://goodcountry.org/index/overall-rankings
    රටවල් දුප්පත් ද බලන්නේ gdp per capita
    poland 68: $27,700
    estonia :64 : $29,000
    sri lanka :134 : $11,200
    https://www.cia.gov/library/publications/the-world-factbook/rankorder/2004rank.html

    දල අදහසක් විතරක් ගන්න පුළුවන්
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    You must spread some Reputation around before giving it to LINDA_ADERSON_22 again.
     
    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    ජිවත් වෙන්න ඔය රටවල් දෙකෙන් හොද මොකද්ද කියල බලන්න පුළුවන් වෙයි .good country index එකෙන්
    poland :25
    estonia :38
    sri lanka :81
    https://goodcountry.org/index/overall-rankings
    රටවල් දුප්පත් ද බලන්නේ gdp per capita
    poland 68: $27,700
    estonia :64 : $29,000
    sri lanka :134 : $11,200
    https://www.cia.gov/library/publications/the-world-factbook/rankorder/2004rank.html

    දල අදහසක් විතරක් ගන්න පුළුවන්

    mekata anuwa baladdi estonia udin innawane.
     
    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    මොන සීරියස් ද බං, මාත් දැම්මේ ගේම ගහනවිදිය, කැමති උන් නහය කෙලින් අල්ලයි කැමති උන් ඔලුව වටෙන් අත දාල අල්ලයි. මම දෙවැනි ක්‍රමේට යන එකෙක්. ගේම අමාරුයි, කාලේ යනවා...... සමහරු පාරේ මැරෙනවා......... සමහරු මාලිගාවල...... ස්ටා එක අනුව තමයි මචන්
    උබට කියල දැම්ම නෙමෙයි කාගේ උනත් දරුවෙක්නේ කියල විස්තරේ දැම්මේ;)
    ElaKiri.com MessageYou must spread some Reputation around before giving it to dilshan KASUNJITH again.

    macho oya lankaweda inne. oyath yannada plan karan inne.