ETCA අද අදම අත්සන් කරපන්

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ETCA අද අදම අත්සන් කරපන්

    සිංහල වේසිගෙ පුතාලාට කෙලවිලා යන්න ETCA අනිවාර්යෙන්ම අත්සන් කරන්න ඕන, සිංහල කියන්නේ බුද්දියෙන් අඩු ජාතියක්, එහෙවු ජාතියකට නායකත්වේ දෙන එකත් කරන මෝඩ කමක් (අනගාරික දර්මපාල තුමාට ඒ දේ උනා දන් නැත්තන් ඉතිහාසේ බලන්න) කොහොම උනත් ETCA අත්සන් කරන්න ඕන, සිංහල ජාතිය IQ එක අඩු ජාතියක් IQ එක අඩු නම් මොන දේ කරත් වැඩක් නැ, හොද නරක නෙමේ බුද්දියක් නැ, අඩුම වශයෙන් දෙයක් සංවාද කරන්නවත් බුද්දියක් නැ IQ එක අඩු නම් ඉතින් තාක්ෂණික නිෂ්පාදන කරන එක විහිළුවක් ඒවා අදාලම නැ, ලොකුම ප්‍රශ්නේ එන්නේ පිරිසක් එක දෙකට හසුරුවන්න බැරි දේ, ලංකාවේ ඕනෑම දෙකදී ඒ දේ කැපිලා පේනවා විමසිලිමත්ව බැලුවොත් එක තේරුම් ගන්න පුළුවන්. ප්‍රශ්නේ බරපතල කම දන්න අය පාට පක්ෂ වලින් තොරව තදින්ම විරුද්ද වෙනවා ඔව් මාත් ETCA වලට තදින්ම විරුද්දයි ඒවිතරක් නෙමේ UNP ආණ්ඩුවලටත් විරුද්දයි :dull:

    උඩ විස්තරය කිවුවේ අපි රටට සමාජෙට වෙන හානියක් වෙනුවෙන් පෙනී සිටින්නේ කා වෙනුවෙන්ද කියන දේ, සිංහල මිනිස්සු ගැන හිතලා නැත්තන් ඒ මිනිස්සුන්ගේ රස්සා ගැන හිතලා රටක ජාතියක අනාගතේ ගැන හිතලා ඔවු එහෙම පෙනී සිටලා ලබාගන්න තරම් මොකක්ද මේ රටින් රටේ ජිවත් වෙන මිනිස්සුන්ගෙන් ලැබිලා තියෙන දේ 99% තරම් මෝඩ පිරිසක් වෙනුවෙන් හඩ නගන එකම කරන මෝඩ වැඩක් ඇයි ඒ, විශාල දුර්වල කම් ගොඩක් තියෙන ජාතියක් තමයි සිංහල කියන්නේ ඒ වැරදි 10 - 100 දාහක් නෙමේ ලක්ෂ ගාණක් තියෙනවා එහෙම වැරදි තියන වැරදි කරන පිරිසකට තවත් එක් වැරැද්දක් නවත්තන්න පෙනීසිටින එකම කාලකන්නි කමක් ETCA නැවැත්තුවා කියලා අපේ සමාජේ අනෙක් සියලු වැරදි නවතින්නෙත් නැ, ලංකාව හැදෙනවා නම් 48 ඉදලා හොදටම කල් තිබ්බා හැදෙන්න නමුත් දිනෙන් දින ප්‍රපාතෙට මිසක් දියුණුවක් නම් ලංකාවේ පෙන තෙක් මානෙක නැ. :no:

    හොදයි දැන් උඩ විස්තරේට හේතු සාදක ETCA වලින් ප්‍රදානම බලපෑම වෙන්නේ ලංකාවේ IT වලට කියල පිරිසක් කියනවා, ඔව් හරි දැන් කවුද ඔය IT අය ETCA වලට විරුද්දව කාතා කරනවද නැ එ අයට ඊට ලොකු ප්‍රශ්නයක් තියෙනවා එක තමයි ලංකාවේ ඇතුලේ තියෙන IT පන්ති සටන එක මෙහමයි මම මොරටුවේ IT ඉංජිනේරු අනිත් උන් ඉසොෆ්ට් තවත් උන් කොළබ කැම්පස් උන් මොරටුවේ උන් හිතන්නේ අපි තමයි දන්නේ අපි කැම්පස් අනිත් එවුන් මොක්කුද ඔය වගේ නොපෙනෙන ගැටුමක් තියෙනවා එක ලංකාවේ හැම ශේස්ත්ර්යකම තියන දෙයක් ඔය දේ IT වලත් තියෙනවා ඉතින් රට ඇතුලෙම පන්ති ප්‍රශ්නයක් හදන් එකට පිල් බෙදෙනවා මිසක් කාටද ප්‍රශ්නයක් තියෙන්නේ ETCA ගැන, ඉතින් අපි කවුරු වෙනුවෙන්ද අරගල කරන්නේ විරුද්ද වෙන්නේ ප්‍රශ්නේ එකයි, ඉතින් ETCA අත්සන් කරන එක තවත් එක සිද්දියක් ලංකාවේ මිනිස්සුන්ට, ඇයි අතීතේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන කොටවත් දෙයක් නොහිතපු මිනිස්සු වර්තමානේ ඒවගේ දෙයක් කරයි කියලා අපිට ප්‍රශ්නයක් නැ කියන තැන හිතන්නේ ඒවගේ ආත්මාර්ථකාමී කුහක ජඩ කාලකන්නි පිරිසක් වෙනුවෙන් කතා කරන එකම කිසි අර්ථයක් නැති වැඩක්.
    :D
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඕක අත්සන් කෙරුව ගමන්ම labor cost එක අඩු වෙලා business කාරයින්ට ආදායම වැඩි වෙනවා. රජයටත් ආදායම වැඩි වෙනවා. රට දියුණු වෙනවා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest

    පඩි අඩු වෙලා ඉගෙනගත්ත උන් වෙන රටකට ගියාම උබ ඉන්දියන් කාරයොයි three wheel කාරයෝයි දම්මල රට දියුණු කරගනින් හොදේ :lol:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඕක අත්සන් කෙරුව ගමන්ම labor cost එක අඩු වෙලා business කාරයින්ට ආදායම වැඩි වෙනවා. රජයටත් ආදායම වැඩි වෙනවා. රට දියුණු වෙනවා.

    ලොල් තමා :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පඩි අඩු වෙලා ඉගෙනගත්ත උන් වෙන රටකට ගියාම උබ ඉන්දියන් කාරයොයි three wheel කාරයෝයි දම්මල රට දියුණු කරගනින් හොදේ :lol:

    ඔය උඹ කියන කොට්ටසේ දැනුත් ඉන්නේ වෙන රටවල නෙමේද?ඒවා නම් බොරු කතා ....ඇත්තටම විරුද්ධ වෙන්න ඕනි ..උඹලා රට යනවට බයේ නම් ..උඹලගේ අරගලය පුස්සක් ...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඕක අත්සන් කෙරුව ගමන්ම labor cost එක අඩු වෙලා business කාරයින්ට ආදායම වැඩි වෙනවා. රජයටත් ආදායම වැඩි වෙනවා. රට දියුණු වෙනවා.

    ඔව් ඔව් රට දියුණු වෙයි :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ඕක අත්සන් කෙරුව ගමන්ම labor cost එක අඩු වෙලා business කාරයින්ට ආදායම වැඩි වෙනවා. රජයටත් ආදායම වැඩි වෙනවා. රට දියුණු වෙනවා.

    labor cost eka moka unath mechchara kal oya salli wadihariyak tibbe rata athule... outsource karapu company walin salli okkoma ape ratee ewunta hamba une. dan ETCA walin wenne e salli tika indiawata yana eka :)

    Meheta ena indian ewun harak enne, ung karala yana project ala unama company wahanna wenne :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ඔය උඹ කියන කොට්ටසේ දැනුත් ඉන්නේ වෙන රටවල නෙමේද?ඒවා නම් බොරු කතා ....ඇත්තටම විරුද්ධ වෙන්න ඕනි ..උඹලා රට යනවට බයේ නම් ..උඹලගේ අරගලය පුස්සක් ...

    IT segment eke ona taram weda karayo lankawe innawa machan. unta nam ETCA nemei moka gahuwath job kela wenne na, unta oni nam rata yanawa nattam mehe innawa. eth ratee salli tika indiyawata yana eka tamai prashnaya
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක අත්සන් කෙරුව ගමන්ම labor cost එක අඩු වෙලා business කාරයින්ට ආදායම වැඩි වෙනවා. රජයටත් ආදායම වැඩි වෙනවා. රට දියුණු වෙනවා.
    unp මීහරක් හිතන්නෙ මෙහෙම තමා. වද &න්නය කියන විදිහටම වෙයි නොදකින් රටක් ජාතියක් නැති පාහරය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය උඹ කියන කොට්ටසේ දැනුත් ඉන්නේ වෙන රටවල නෙමේද?ඒවා නම් බොරු කතා ....ඇත්තටම විරුද්ධ වෙන්න ඕනි ..උඹලා රට යනවට බයේ නම් ..උඹලගේ අරගලය පුස්සක් ...
    බහුතරයක් නම් වෙන රටවලට ගිහින් නැ, ගියත් එහෙම ගියා කියල අවුලකුත් නැ,මොකද පිට රට වැඩ කරන උන්ගෙන් එන ඩොලර් වලින් තමයි රට දුවන්නෙ, අසාර්තක තර්කයක්.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    IT segment eke ona taram weda karayo lankawe innawa machan. unta nam ETCA nemei moka gahuwath job kela wenne na, unta oni nam rata yanawa nattam mehe innawa. eth ratee salli tika indiyawata yana eka tamai prashnaya

    machan lankave minissunta ratadi no chance dan hama thanama indian karayo, oya okkoma vada karayo lankavata machan ona nam lankave demalek gani unge job walata arabiye witharai lankave unta poddak hari chance thiyenne, IT ratawala ape unta apath na, lankaveth thiyana it than godak europe company wala sub work groups ewageth jobes godak na podi groups dan unuth indiyawata harenawa lankave IT field eka adi thakseruwen inne un gana wso ekata unath dan indiyan company ekka tharaga karanna ba dan hira welaa thiyenne oya kohoma unath apita prshnayak na kiyala hamoma hithanawa
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සිංහල වේසිගෙ පුතාලාට කෙලවිලා යන්න ETCA අනිවාර්යෙන්ම අත්සන් කරන්න ඕන, සිංහල කියන්නේ බුද්දියෙන් අඩු ජාතියක්, එහෙවු ජාතියකට නායකත්වේ දෙන එකත් කරන මෝඩ කමක් (අනගාරික දර්මපාල තුමාට ඒ දේ උනා දන් නැත්තන් ඉතිහාසේ බලන්න) කොහොම උනත් ETCA අත්සන් කරන්න ඕන, සිංහල ජාතිය IQ එක අඩු ජාතියක් IQ එක අඩු නම් මොන දේ කරත් වැඩක් නැ, හොද නරක නෙමේ බුද්දියක් නැ, අඩුම වශයෙන් දෙයක් සංවාද කරන්නවත් බුද්දියක් නැ IQ එක අඩු නම් ඉතින් තාක්ෂණික නිෂ්පාදන කරන එක විහිළුවක් ඒවා අදාලම නැ, ලොකුම ප්‍රශ්නේ එන්නේ පිරිසක් එක දෙකට හසුරුවන්න බැරි දේ, ලංකාවේ ඕනෑම දෙකදී ඒ දේ කැපිලා පේනවා විමසිලිමත්ව බැලුවොත් එක තේරුම් ගන්න පුළුවන්. ප්‍රශ්නේ බරපතල කම දන්න අය පාට පක්ෂ වලින් තොරව තදින්ම විරුද්ද වෙනවා ඔව් මාත් ETCA වලට තදින්ම විරුද්දයි ඒවිතරක් නෙමේ UNP ආණ්ඩුවලටත් විරුද්දයි :dull:

    උඩ විස්තරය කිවුවේ අපි රටට සමාජෙට වෙන හානියක් වෙනුවෙන් පෙනී සිටින්නේ කා වෙනුවෙන්ද කියන දේ, සිංහල මිනිස්සු ගැන හිතලා නැත්තන් ඒ මිනිස්සුන්ගේ රස්සා ගැන හිතලා රටක ජාතියක අනාගතේ ගැන හිතලා ඔවු එහෙම පෙනී සිටලා ලබාගන්න තරම් මොකක්ද මේ රටින් රටේ ජිවත් වෙන මිනිස්සුන්ගෙන් ලැබිලා තියෙන දේ 99% තරම් මෝඩ පිරිසක් වෙනුවෙන් හඩ නගන එකම කරන මෝඩ වැඩක් ඇයි ඒ, විශාල දුර්වල කම් ගොඩක් තියෙන ජාතියක් තමයි සිංහල කියන්නේ ඒ වැරදි 10 - 100 දාහක් නෙමේ ලක්ෂ ගාණක් තියෙනවා එහෙම වැරදි තියන වැරදි කරන පිරිසකට තවත් එක් වැරැද්දක් නවත්තන්න පෙනීසිටින එකම කාලකන්නි කමක් ETCA නැවැත්තුවා කියලා අපේ සමාජේ අනෙක් සියලු වැරදි නවතින්නෙත් නැ, ලංකාව හැදෙනවා නම් 48 ඉදලා හොදටම කල් තිබ්බා හැදෙන්න නමුත් දිනෙන් දින ප්‍රපාතෙට මිසක් දියුණුවක් නම් ලංකාවේ පෙන තෙක් මානෙක නැ. :no:

    හොදයි දැන් උඩ විස්තරේට හේතු සාදක ETCA වලින් ප්‍රදානම බලපෑම වෙන්නේ ලංකාවේ IT වලට කියල පිරිසක් කියනවා, ඔව් හරි දැන් කවුද ඔය IT අය ETCA වලට විරුද්දව කාතා කරනවද නැ එ අයට ඊට ලොකු ප්‍රශ්නයක් තියෙනවා එක තමයි ලංකාවේ ඇතුලේ තියෙන IT පන්ති සටන එක මෙහමයි මම මොරටුවේ IT ඉංජිනේරු අනිත් උන් ඉසොෆ්ට් තවත් උන් කොළබ කැම්පස් උන් මොරටුවේ උන් හිතන්නේ අපි තමයි දන්නේ අපි කැම්පස් අනිත් එවුන් මොක්කුද ඔය වගේ නොපෙනෙන ගැටුමක් තියෙනවා එක ලංකාවේ හැම ශේස්ත්ර්යකම තියන දෙයක් ඔය දේ IT වලත් තියෙනවා ඉතින් රට ඇතුලෙම පන්ති ප්‍රශ්නයක් හදන් එකට පිල් බෙදෙනවා මිසක් කාටද ප්‍රශ්නයක් තියෙන්නේ ETCA ගැන, ඉතින් අපි කවුරු වෙනුවෙන්ද අරගල කරන්නේ විරුද්ද වෙන්නේ ප්‍රශ්නේ එකයි, ඉතින් ETCA අත්සන් කරන එක තවත් එක සිද්දියක් ලංකාවේ මිනිස්සුන්ට, ඇයි අතීතේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන කොටවත් දෙයක් නොහිතපු මිනිස්සු වර්තමානේ ඒවගේ දෙයක් කරයි කියලා අපිට ප්‍රශ්නයක් නැ කියන තැන හිතන්නේ ඒවගේ ආත්මාර්ථකාමී කුහක ජඩ කාලකන්නි පිරිසක් වෙනුවෙන් කතා කරන එකම කිසි අර්ථයක් නැති වැඩක්.
    :D

    එකඟයි..
    උඩ විස්තරය කිවුවේ අපි රටට සමාජෙට වෙන හානියක් වෙනුවෙන් පෙනී සිටින්නේ කා වෙනුවෙන්ද කියන දේ, සිංහල මිනිස්සු ගැන හිතලා නැත්තන් ඒ මිනිස්සුන්ගේ රස්සා ගැන හිතලා රටක ජාතියක අනාගතේ ගැන හිතලා ඔවු එහෙම පෙනී සිටලා ලබාගන්න තරම් මොකක්ද මේ රටින් රටේ ජිවත් වෙන මිනිස්සුන්ගෙන් ලැබිලා තියෙන දේ 99% තරම් මෝඩ පිරිසක් වෙනුවෙන් හඩ නගන එකම කරන මෝඩ වැඩක් ඇයි ඒ
    එකෙන්ම එකඟයි..

    වැඩිය ඕනේ නැහැ ඔය විදිහට හිතලා රට බේරගන්න ඉස්සරහට ගිය වීර සෙබළුන්ට දැන් මොකද වෙලා තියෙන්නේ කියල බලපන්??
    ඔය ඉස්සරහට ගිහින් කෑ ගහල මැරුම් කන එවුං ටික මරුන් කෑවා.. එකත් දැන් මිනිස්සුන්ට නිකන් එක සිද්දියක් විතරයි..

    නමුත් යුද්දේ කරලා ජීවිත පූජ කරපු සෙබළුන් නිකන් ඔහේ මැරිලා ගියා.. අන්තිමට යුද්දෙට නොගිහින් ඔහේ නෝන්ජලෙන් රටට ආදරයකුත් නැති වැඩකුත් නැතිව ගානක් නැතුව උන්නත් එකයි මලත් එකය් රටට වැඩකුත් නැති එවුන් ටික තමා ඒකෙන් ප්‍රයෝජනේ අරගෙන ඉතුරු වෙලා ඉන්නේ. උන්ට ඒක කිසිම සිද්දියක් නෙමෙයි දැන්..

    නිකන් පුක ඉරාගෙන ඉස්සරහට ගිහින් කට්ට කාල වෙඩි කාල නැහිච්ච එවුං එහෙම්මම වලපල්ලට ගියා. දැන් උන් කූඩුවෙත් දානවා යුද අපරාද කරා කියල

    ඕක උනේ උබ කියනවා වගේ මේ රටේ ඉන්න කාලකන්නි සින්හල්ලු හින්ද තමා
    IQ කියල ජාතියක් අංශුවක් ගෑවිලාවත් නැති ජාතියක් මේක. මුන්ට කොරල වැඩක් නැහැ තමයි.. අන්තිමට ඉස්සරහට ගිහින් නටපු එවුන් ටික අල්ලලා කුඩුවේ ලගින්න වෙයි... ඔච්චරයි වෙන්නෙ
    ඊටපස්සේ නිකන් ටින්කිරි ගාගන්නේ නැතුව ඔහේ පැත්තකට වෙලා හිටපු එවුන් වෙනදෙයක් වෙද්දෙන් දෙන දෙයක් කාල ආණ්ඩුවට බැන බැන මෙලෝ රහක් නැතුව ජිවත් වෙයි..

    උබ කිව්ව එක හරි. හැදෙන්න ඕන තරම් කල් තිබ්බ බං.. මටත් මේක දැන් ඇති වෙලා තියෙන්නෙ
    අපරාදේ කෑ ගහල තව
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    machan lankave minissunta ratadi no chance dan hama thanama indian karayo, oya okkoma vada karayo lankavata machan ona nam lankave demalek gani unge job walata arabiye witharai lankave unta poddak hari chance thiyenne, IT ratawala ape unta apath na, lankaveth thiyana it than godak europe company wala sub work groups ewageth jobes godak na podi groups dan unuth indiyawata harenawa lankave IT field eka adi thakseruwen inne un gana wso ekata unath dan indiyan company ekka tharaga karanna ba dan hira welaa thiyenne oya kohoma unath apita prshnayak na kiyala hamoma hithanawa

    dambayo innawa machan eth api danna ewun innawa ona taram Amazon walath work karana. USA kohomat weda puluwan nam baya wenna deyak naha :) apath naha kiyana ekanam boru machan ambanata innawa ape ewun Singapore ehema yana. Indian karayo hamoma weddo nemei scene eka tiyenne un wahallu wage weda karanawa, ekai godak suddo kamathi, eth samahara job walata mahansiyata wada skill eka oni :)
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    IT segment eke ona taram weda karayo lankawe innawa machan. unta nam ETCA nemei moka gahuwath job kela wenne na, unta oni nam rata yanawa nattam mehe innawa. eth ratee salli tika indiyawata yana eka tamai prashnaya

    middle east country walatath dan oka loku prashnayak wela thiyenne. unta nan oil salli ena nisa control karan yanawa.
    dan hugak middle east ratawal money trsnafer walata tax ganda. ethakota nationality quota 1k rata athule hadanda hugak plan karanawa man dakka. mokada indian karayo ehema pirila rat athule balance 1 nathuwa yanawa.

    etca gahapu gaman ape ratatath okama wenawa. eta passe ithin ape economy 1 run wenne indiawata one widihata
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    බහුතරයක් නම් වෙන රටවලට ගිහින් නැ, ගියත් එහෙම ගියා කියල අවුලකුත් නැ,මොකද පිට රට වැඩ කරන උන්ගෙන් එන ඩොලර් වලින් තමයි රට දුවන්නෙ, අසාර්තක තර්කයක්.

    Lol uba kiyanne hitha hadagena migrate wenawa kiyala Yana un lankawata salli genawa kiyalada? Heena loka walada jeewath wenne? :rofl: Uba oya house servant Lai careers thiyana un patalogena inne :P
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ඔය උඹ කියන කොට්ටසේ දැනුත් ඉන්නේ වෙන රටවල නෙමේද?ඒවා නම් බොරු කතා ....ඇත්තටම විරුද්ධ වෙන්න ඕනි ..උඹලා රට යනවට බයේ නම් ..උඹලගේ අරගලය පුස්සක් ...

    Monaada ban kiyana gon katha? PhD, MSc thiyana un kochchara rate innawada. Godak un lankawe depala thiyana hinda shape padiyak hambena hinda innawa. Habayi ubala wage heenamaanen Inna un hinda un okkoma wikunala yanna yanawa. Ethakota ithin anaatha saagara tika witharak idiy lankawe. :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Monaada ban kiyana gon katha? PhD, MSc thiyana un kochchara rate innawada. Godak un lankawe depala thiyana hinda shape padiyak hambena hinda innawa. Habayi ubala wage heenamaanen Inna un hinda un okkoma wikunala yanna yanawa. Ethakota ithin anaatha saagara tika witharak idiy lankawe. :lol:

    අපි ජිවත් වෙන්නේ ඔය කියන එවුන් එක්ක තමයි ......බ්‍රෝ ..ඇත්ත සැමවිටම තිත්තයි ....උඹ හිතන තරන් ඔය එකෙක්වත් ලංකාවට ආදරේ නැහැ ..හැම .එකාම බලන්නේ ගිය රටවල ජිවත් වෙන්න ....:P:P
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ඕනෙ ගිවිසුමක් එපා නම් අහෝසි කරන්න පුලුවන් විදිහට ගහනව නම් ලොකු අවුලක් නෑ. කොයි ආණ්ඩුවත් ගහන්නෙ අර හෙජින් ගිවිසුම වගේ බෙල්ලට තොණ්ඩු දාන ගිවිසුම් තමයි.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Lol uba kiyanne hitha hadagena migrate wenawa kiyala Yana un lankawata salli genawa kiyalada? Heena loka walada jeewath wenne? :rofl: Uba oya house servant Lai careers thiyana un patalogena inne :P
    උන්ගෙ පවුලෙ දෙමාපිය නැදැ ඔක්කොම එක්කගෙන යන්නෙ නැනෙ, එක නිසා කොහොම ගියත් සැලකිය යුතු ඩොලර් ප්‍රමානයක් ආපහු ලකාවට එනව, අනික අපේ උනුත් හැමරටකම ඉන්ඩ ඔනෙ, හැම එකාම ලකවෙම ඉන්ඩ ඔනෙ කියල නිතියක් නැනෙ