..::[ETCA ආවොත් බිස්නස්කාරයන්ට ලාභද පාඩුද?]::..

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
මම ETCA වලට සම්පූර්‍ණයෙන විරුද්ධයි.

ඒත් මම ඔය ප්‍රශ්නෙ වෙනත් කෝනයකින් බැලුව

මම dgree එකට Macro Economics කරල තියනවා

අපි කියමුකො ඉන්දියන් උන් ඔහොම ඇවිල්ලා උන්ගෙ බඩු හැම තැනම අඩු ගනන් වලට තිබ්බා කියල

එතකොට ඒ බඩු අඩු ගනන් වලට ගන්න පුලුවන් ලංකාවෙ උන්ට :rolleyes:

හැබැයි එතකොට හම්බ වෙන පඩියත් අඩුයි ඒ වගේම :yes:
ඉන්දියන් උන් මෙහේ බඩු අඩුවට වික්කට රට ඉඳන් ආනයනය කරන බෙහෙත්, ඉලෙක්ට්‍රොනික් බඩු, වෙනත් දේවල් වල ගාන එහෙමමයි
ආදායම අඩු නිසා ඒවා ගන්න කල්පයක් යාවි :baffled:;)
 
Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉන්දියන් උන් මෙහේ බඩු අඩුවට වික්කට රට ඉඳන් ආනයනය කරන බෙහෙත්, ඉලෙක්ට්‍රොනික් බඩු, වෙනත් දේවල් වල ගාන එහෙමමයි
    ආදායම අඩු නිසා ඒවා ගන්න කල්පයක් යාවි :baffled:;)

    ඒක හරි

    :yes: :yes:
     
    isuru58

    Junior member
  • Nov 2, 2016
    116
    7
    18
    මේකෙන් it, doctors, engineer ලා විතරක් නෙවී කම්කරු, මේසන් , වඩුවැඩ කරන අයටත් කෙල වෙනවා, මේවා අපි කොච්චර කතා කලත් ලංකාවේ බහුතරයකට මේවා තේරෙන්නේ නැති එක තමයි අවුල
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මේකෙන් it, doctors, engineer ලා විතරක් නෙවී කම්කරු, මේසන් , වඩුවැඩ කරන අයටත් කෙල වෙනවා, මේවා අපි කොච්චර කතා කලත් ලංකාවේ බහුතරයකට මේවා තේරෙන්නේ නැති එක තමයි අවුල
    මිනිස්සු කෙල වෙන කල් ඉන්නවා විසඳුම් හොයන්න :baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ලක්ෂ්මන් කිව්වා වගේ,
    ලංකාවේ ලොකු ශ්‍රම බලකයයේ හිඟයක් තියෙනවා,
    ඕක පියෙව්වෙ නැතිනම මචන් ලංකාවේ ගොඩක් කම්පැනි වලට කෙලවෙනවා,
    විශේෂයෙන් උබ සදහන් කරපු කුඩා හෝ මද්‍ය පරිමාණයේ ව්‍යාපාර තමා.
    අනික රටේ export පවා අඩුවෙනවා ඒ සීන් එක නිසා,
    (ඇඟලුම් අනික් දේවල්)

    ඕකට විසඳුමක් තියෙන්න ඕන.
    නැතුව අපි etca නැවැත්තුව කියල රට දියුණු වෙන්නෙත් නැ බන්.

    ඉස්කෝලෙන් අයින් වෙච්ච ගමන් 3 wheel එකට බහින එවුනුයි රැල්ලට class යන එවුනුයි පෙරලා රටට අවශ්‍ය ශ්‍රමිකයෝ බිහි කරන්න ඕනේ,

    අනික රට යන සෙට් එක.