මේකයි මචන් මේ රටේ ඉන්නවා ව්‍යවසායකයෝ (entrepreneur) කියන සෙට් එකකුයි මුදලාලි (businessman) කියල කොට්ටාශ දෙකක්. entrepreneur කියන එකාට දැක්මක් තියනවා, original idea එකක් තියනවා, මොලේ කල්පනා කරලා මිනිස්සුන්ගේ උවමනාවට හරියන වැඩක් කරගන්න දන්නවා. ව්‍යවසායකයෝ business expand කරන්නේ තමන්ගේ හැකියාවෙන්. business එක දුවන්නේ උගේ හැකියාවෙන්. hire කරන්නේ priority එක වැඩි උගේ දැනුම ප්‍රමාණවත් නොවන business එකට ඕනි processes කරෝගන්න සහ අනෙකුත් විවිද කටයුතු සදහා. business expand වෙද්දී කාලයක් තමන් ලග හිටපු මිනිස්සු ටිකත් ගොඩ දාගෙන උ ගොඩ යන්නේ. එහෙම එකෙක් යටතේ වැඩ කරන එක මිනිස්සුන්ට පඩියට වඩා respect එකක් වෙනවා. එක හින්ද මිනිස්සු උට කෙලවන්න උව මරන්න යන්නේ නැ.
ඊලගට ඉන්නවා මුදලාලිලා. මොකක් හරි ලබ්බක් කරලා කීයක් හරි හොයාගන්න හදන්නේ. සීමිත දැනුමක් තියෙන්නේ. business expand කරන්න update වෙන්න උන් දන්නේ නැ. risk ගන්න දන්නේ නැ. අලුත් ආකල්ප නෑ. ඒ හින්ද business එක තැන පල් වෙනවා. උන් කරන්නේ cost cutting විතරයි. මොකද උ වැඩ්ඩෙක් නෙවේ හින්ද. උගේ යටතේ ඉන්න උන්ට සැලකීමක් නැ. staff එක permanent නැ. මිනිහෙක්ව hire කරන්න දන්නේ නැ. අඩු පඩියට එනවනං ගන්නවා. උන් එපා උනාම යනවා යන්න. මුදලාලිලා cost cutting කරන එකේ අන්තෙට ගියාම කෙලොගන්නවා. ඊට කලින් ගොඩක් වෙලාවට පජාත වැඩ කරන්න ගිහින් මැරුන් කනවා කාගෙන් හරි. temporary සල්ලි තියන උන්. entrepreneurල හින්ද මුදලාලිලා කාලයක් යද්දී හැලිලා යනවා. බලපන් ඉස්සර තිබ්බ සිල්ලර කඩ food city, arpico හින්ද වැහිලා ගිහිල්ල තියෙන්නේ ඔන්න ඔය හින්ද.
මු ඔය මුදලාලි කෙනෙක්. කවුරුත් ගනං ගන්නෙත් නැ කිසි දියුනුවකුත් නෑ මුගේ ලග වැඩ කරන උන් ටික කවද හරි මුට කෙලල ගිය දවසට මුට යනඑනමන් නෑ. ගණන් ගතයුතු පුද්ගලයෙක් නෙවේ. ඇත්තටම කියනවනං සිමෙන්ති head බාස් කෙනෙක් මූ . ගෝලයෝ දම්මල වැඩේ කරෝගන්නවා විතරයි.
Mama risk ekak gaththe na..hahahaha... mekai ekko mama kawda kiyala danan katha karapan, naththan
presumption walata noya idapan...
Ubala lakshak dekak hamba karan kala beela inna gaman mata business gana kiyala denna enawa... warenko mama kawda kiyala prrof walinma pennanna... ubala wage un 200kata wada mama laga rassa karanawa... mama ithin me thread wala awilla baila katha karala na kelinma proof pennanawa...
Ubala mulin business ekak karala mata hamba karala pennapan.. eeta passe mata bana kiyapan.. thawa ekak hodata mathaka thiyaganin.. mama lankawe top 20 construction company athare inna ekek... pol gediyak wath jeewitheta wikunala nathi ubala mechchara loku comment dada me mata business kiyala denawada? Hahahaha...
Thawa eka deyak mathaka thiyaganin... onama entrepreneur kenekeka thanakadi businessman kenek wenawa...
Ubala mulinma karala pennala mata bana kiyapan... mama karala thiyenne... pennanna unath puluwan..
Me thama kalisame hujja karaganna un mata pampers hadana hati kiyala denna enawa..





Uba company owner kiyala proof ekak daapan man ubawa surprise karanna