ETCA තවත් වසර තුනකට පසු

Oct 3, 2008
1,723
437
0
Hari uba oya kiyana tharan dial ekaknan mata ube company name eka diyanko :oo: Uba company owner kiyala proof ekak daapan man ubawa surprise karanna :P

දැනගන කතාකරපන් කියන්නෙ ..උබ කවුරු උනත් අපිට වැඩක් නෑ.උබ වගේ හිගන මුදලාලියෙක් අපි කොහොමත් ගනන් ගන්නේ නෑ...හහා.

උබ කොහොම කතකලත් උබ අර කුනු මුදලාලියල තමයි.අපි මෙතන කතාකලේ "ව්‍යවසායකයෝ" ගැන. උබ හදන්නේ, උබේ තර්ක දාල මෙතන ව්‍යවසායකයෙක් කියලා කියාගන්නද?

සේවකයින්ට පඩිනොදී පන්නන තොපි කොහෙද යකෝ ව්‍යවසායකයොවෙන්නේ.... ගල් වැලි ටිකක් අනන් හිටපන්.

මු මේ ලනුවක් දෙන්නේ.... උබල අහුවෙන්න එපා අඩේ.
මුව ඉග්නො කරපියවු, උබලගේ වටින කාලය මු හින්ද නාස්ති කරන්න එපා.මු මේ කොන්ට්‍රැක් එකක් කරන්නේ.

(අඩේ ටිකක් හිතපල්ල , මෙච්චර ලොකු බිස්නස් කාරයො කොහෙද බන් මේ ෆොරම් වල පිස්සූවෙන්වගේ තමුන් ගැන කිය කිය අනිත් උන්ට ශෝ දාන්නේ.)

Red_frame Sirikothe 1500 dawase kuliyata wada karana ekek , me dawas wala muta deela thiyenne ETCA ekata kade yanna , rupiyal 1500 rata pawa dena awajathaka porak :D :D :D :D :D
 
Last edited:

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තදින් ඇස් පියා ගත්තෙමි.
    ඔව් මමත් අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකි !
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපේ දේශපාලුවන්ට ඔය මොන ගිවිසුම් ගැහුවත් කිසි පාඩුවක් වෙන්නේ නැහැනේ...

    උන්ගේ රස්සා නැති වෙන්නේ නැහැ...
    ඇමතිකම්, මන්ත්රිකම් නැති වෙන්නෙත් නැහැ..
    උන්ට ලැබෙන පඩි අඩු වෙන්නේ නැහැ..
    උන්ගේ පුද්ගලික බිස්නස් වලට අඩු මිල ශ්‍රමය ලැබෙනවා..
    උන්ගේ චන්දෙ නම් නැති වෙනවා..එත් "සිංහලය මෝඩයා" නිසා දැන්ම ඕක අත්සන් කරගත්තොත් ආණ්ඩුව තව අවුරුදු 4,5ක් තියෙන නිසා අපේ මිනිස්සුන්ට අමතක වෙලා ආයේ චන්දෙ දෙනවා කියලත් දන්නවනේ...ඒ නිසා එකත් අවුලක් නැහැ...

    ඉතින් උන්ට පාඩුවක් නැති නිසා උන් ඕකට කැමති...

    ඉන්දියාවෙන් ඇමැතිවරුත් එනවනම් තමයි ඕකට උන් විරුද්ද වෙලා අත්සන් නොකරන්නේ...මොකද මොන ගිවිසුම ගැහුවත් අගමැති අගමැතිමනේ...ඔය ගිවිසුමෙන් රටට සල්ලි එනවා නම් ඒ ආවත් උන්ගේ ආදායම් වැටුප් වැඩි වෙනවා...මොකද උන්නේ රටේ පාලකයෝ...දුප්පත් මිනිහට තමයි තියෙන තුට්ටුවත් කෙලවෙන්නේ...එත් උන්ට ඒවා වැඩක් නැහැ..කාලකන්නින්ට හෙනම ගහන්න ඕනේ...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    යකෝ බිස්නස් කරන එකෙක් ට මේ වගේ එළකිරි එකේ ඉදන් පොඩි කොල්ලෝ එක්ක කියව කියව ඉන්න වෙලාවක් නැහැ..:rofl:

    එහෙම ඉන්නවා ඔය හන්දියේ කමියුනිකේෂන් කඩ දාගෙන ෆොටෝකොපියක් ගහගන්න, රීලෝඩ් එකක් දාගන්න කවුරු හරි එනකන් බලන් ඉන්න උන් නම්...:lol:

    මූ ෂුවර් එකට ඒ වගේ එකෙක්..ටෝක් දෙන්නේ නම් බිලියන් වලින්..මොකෝ අපි මේක අස්සෙන් උ කියන්නේ ඇත්ත කියල හොයන්නද...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Mulin uba mokekda kiyapanko , Ballek wage ne ban , rathu kotuwak thiyagena :D :D :D :D :D :D ...... reputed members lata witharada uba denne :D :D :D :D :D :D

    30 ta aduwen wahana hoyana top 20 construction company athare inna porak .... :D :D :D :D :D

    Patta business dial ekakne , passport eka masa 6k parana naa :D :D :D :D :D :D :D

    Lankawe Anagatha Bill Gates , logo ekak hadaganna salli naa , uba mata pm karanam higaman widiyata hari mage laga wada karana kollekta kiyala oka hadawala denawa :D :D :D :D :D

    Mehema Business Ali Talk deela goo aga purama gaganna porawal inne dan :D :D :D :D

    Uba machan 200k wadata thiyagena bike ekeda yanne , nathnam wada karana ekekgen illagaththada athal ekata aran yanna :P:P:P:P:P:P:P

    Ay ube 200k wada karana company eke nadda english puluwan ewn :D :D :D :D :D :D

    :lol::lol::lol: අප්පට සිරි...විලි ලැජ්ජයි නේ...බිස්නස් කාරයා දැන් පුක හපන් අඬනවා ඇති...:baffled::rofl::lol:
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    ipcreation

    Junior member
  • Jul 15, 2016
    84
    22
    8
    Dubai , U.A.E
    අපේ දේශපාලුවන්ට ඔය මොන ගිවිසුම් ගැහුවත් කිසි පාඩුවක් වෙන්නේ නැහැනේ...

    උන්ගේ රස්සා නැති වෙන්නේ නැහැ...
    ඇමතිකම්, මන්ත්රිකම් නැති වෙන්නෙත් නැහැ..
    උන්ට ලැබෙන පඩි අඩු වෙන්නේ නැහැ..
    උන්ගේ පුද්ගලික බිස්නස් වලට අඩු මිල ශ්‍රමය ලැබෙනවා..
    උන්ගේ චන්දෙ නම් නැති වෙනවා..එත් "සිංහලය මෝඩයා" නිසා දැන්ම ඕක අත්සන් කරගත්තොත් ආණ්ඩුව තව අවුරුදු 4,5ක් තියෙන නිසා අපේ මිනිස්සුන්ට අමතක වෙලා ආයේ චන්දෙ දෙනවා කියලත් දන්නවනේ...ඒ නිසා එකත් අවුලක් නැහැ...

    ඉතින් උන්ට පාඩුවක් නැති නිසා උන් ඕකට කැමති...

    ඉන්දියාවෙන් ඇමැතිවරුත් එනවනම් තමයි ඕකට උන් විරුද්ද වෙලා අත්සන් නොකරන්නේ...මොකද මොන ගිවිසුම ගැහුවත් අගමැති අගමැතිමනේ...ඔය ගිවිසුමෙන් රටට සල්ලි එනවා නම් ඒ ආවත් උන්ගේ ආදායම් වැටුප් වැඩි වෙනවා...මොකද උන්නේ රටේ පාලකයෝ...දුප්පත් මිනිහට තමයි තියෙන තුට්ටුවත් කෙලවෙන්නේ...එත් උන්ට ඒවා වැඩක් නැහැ..කාලකන්නින්ට හෙනම ගහන්න ඕනේ...

    unta keeyak hari hambawenawan un rata unath wikunala danawa bn
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Mulin uba mokekda kiyapanko , Ballek wage ne ban , rathu kotuwak thiyagena :D :D :D :D :D :D ...... reputed members lata witharada uba denne :D :D :D :D :D :D

    30 ta aduwen wahana hoyana top 20 construction company athare inna porak .... :D :D :D :D :D

    Patta business dial ekakne , passport eka masa 6k parana naa :D :D :D :D :D :D :D

    Lankawe Anagatha Bill Gates , logo ekak hadaganna salli naa , uba mata pm karanam higaman widiyata hari mage laga wada karana kollekta kiyala oka hadawala denawa :D :D :D :D :D

    Mehema Business Ali Talk deela goo aga purama gaganna porawal inne dan :D :D :D :D

    Uba machan 200k wadata thiyagena bike ekeda yanne , nathnam wada karana ekekgen illagaththada athal ekata aran yanna :P:P:P:P:P:P:P

    Ay ube 200k wada karana company eke nadda english puluwan ewn :D :D :D :D :D :D

    අයියෝ මන් type කරපු ටික:(
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    continue... පහුවදා උදේ අවදි වී ඇගේ හිරි යවා ගැනීමට exercise පාරක් දැමීමට ගියෙමි. අපේ ඉන්දියන් අයියලා අයිසින් කරන අයුරු සිරි නරබමින් exercise track එකේ සංචාරය කලෙමි :baffled:. ඉඩ හිට පයට පෑගෙන අයිසින් මතක් කරන්නේ අගමැතිව සිටියදී ඉන්දීය nude ස්වාමි කෙනෙකු අතින් මන්තරයක් වැරදී වලකජ්ජ ගැසූ අපේ රනිල් සීයාය :angry:. ඉදහිට හෝ එතුමාට පින් දීමට සිතෙන්නේ රෙද්දෙන් මුණ වහගෙන අයිසින් කරන නංගිලා දැකීමෙනි. :P. දවසේ වියදමට එය හොදටම ප්‍රමාණවත්ය.
    ලංකාවේ බුදුපිළිමයක් දැන් දැකිය නොහැක. බැලු බැලු තැන ඇත්තේ හින්දු පිළිමය. exercise track එකේ 100m පහු උන විට අයිසින් spot 100ක් පමණ හා හින්දු පිළිම තුනක් නැරබිය හැකි විය. අනේ වාසනාවන්. :yes:
    මිට වසර තුනකට පෙර මෙය ලංකාව නම් වෙනම රජයක් විය. දැන් මෙය ඉන්දියාවේම කොලොනියකි. ජනාධිපති ගේ සිට රජයේ සේවයේ සියලු දෙනා ඉන්දියන් උත්ත්මයන්ය.
    Elakiri එක admin ද ඉන්දියන් උත්තමයෙකු මගින් replace කර ඇත :P
    මේ post එක දාන්නේ proxy හරහා හදපු account එකකිනි. තව සුවල්ප වෙලාවකින් රාජ්‍ය විරෝද්දී ක්‍රියා සිදු කිරීමේ වරදට මාව අත් අඩංගුවට ගැනීමට නියමිතය.
    මගේම රටක මතු භවයක මා ඉපදේවා...:confused:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Mulin uba mokekda kiyapanko , Ballek wage ne ban , rathu kotuwak thiyagena :D :D :D :D :D :D ...... reputed members lata witharada uba denne :D :D :D :D :D :D

    30 ta aduwen wahana hoyana top 20 construction company athare inna porak .... :D :D :D :D :D

    Patta business dial ekakne , passport eka masa 6k parana naa :D :D :D :D :D :D :D

    Lankawe Anagatha Bill Gates , logo ekak hadaganna salli naa , uba mata pm karanam higaman widiyata hari mage laga wada karana kollekta kiyala oka hadawala denawa :D :D :D :D :D

    Mehema Business Ali Talk deela goo aga purama gaganna porawal inne dan :D :D :D :D

    Uba machan 200k wadata thiyagena bike ekeda yanne , nathnam wada karana ekekgen illagaththada athal ekata aran yanna :P:P:P:P:P:P:P

    Ay ube 200k wada karana company eke nadda english puluwan ewn :D :D :D :D :D :D

    :lol: keyboard Hero
    mata penne mu business karayekge driver kenek da koheda ;)
    Bike eka dumparikshawata dala fail nisa bus eke yanne, business karayage montero prado dakala... muth podi logo ekak hadagena business ekak karala lease dala wahanayak ganna hadagannawa ;) Lokka kiyanna athi ETCA awoth porata sarui kiyala, mu hithan innawa lokkata hari giyama muuth goda kiyala. ETCA eken driver la awama mekawa gahala pannai
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Lankawa diunuwak neththe me wage patu widiyata hithana modayo nisa thamai.

    Rata diunu karanna nan, rate production wedi karanna labeta sramaya genna ona.

    Nethnan Mahinda karanna heduwa wage Tourism,Casino,...etc genalla Lankawata salli genna ona.