ETCA පරාජය කලයුතු මග

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ETCA පරාජය කලයුතු මග

    අපි ඒ කලේ යම් යම් දේවල්වලට පාරවල් වලට බැහැල, විරෝදතාවයන් වලට සහබාගි වෙලා, bus ස්ටෑන්ඩ් වල රස්තියාදු වෙලා අවුරුදු ගනම් උද්ගෝෂණය කරලා ජයග්‍රහණය කලා. අපි ජීවිතෙන් ඉගෙනගතයුතු පාඩම් බොහොමයි.

    (1) ETCA එකේදී පෙනෙන සතුරා තමයි ආණ්ඩුව. එත් ලග සිටින සතුරාගෙන් ආරක්ෂාවීම ඊට වඩා වැදගත්. මොකද තීරණාත්මක අවස්ථාවලදී මේ අවස්ථාවාදීන් සුක්ෂමව මේක කඩාකප්පල් කරනවා. ලග සිටින සතුරා IT එකේම එවුන් වෙන්න පුළුවන්. එලකිරියේත් මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න කීපදෙනකේ දරන වැයම පේනවනේ. අපි බොහොම විමසිල්ලෙන් එක අරමුණක ඉන්න ඕනේ. ඔවුන්ගේ උගුල්වල හසුවෙන්න එපා. සමහටවිට IT වල ඉන්න පිරිසක්ම ජනමාද්‍ය අතරට ගිහිල්ල මේක කඩ කප්පල් කරන්න පුළුවන්

    (2) මෙතන ඉන්න කට්ටියට ලංකාවේ සියලුම දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සම්බන්දතා ඇති. unp එකේ පවා අපිට හිතවත් මන්ත්‍රීවරු දැනුවත් කරන්න. සමහරු පාර්ලිමේන්තුවේ පවා මේ ගැන කතා කරන්න ඉඩ තියෙනවා. අපි ඒ දවස්වල පුදුම කට්ටක් කල මන්ත්‍රීවරු ඇල්ලුවේ.

    (3) අදුරන පුවත්පත්වල මද්යවෙදින් දැනුවත් කරන්න. ඔවුන්ට ලිපි පල කරන්න උනන්දු කරවන්න. දිවයින් පුවත්පතේ මද්යවෙදින් මේ ගැන ලියනවා දැනටම

    (4) ඉස්සර වගේ නෙවි අද අන්තර්ජාලය ගොඩක් දෙනෙක් පරිහරණය කරනවා. දිගටම මේ ගැන දැනුවත් කරන්න. (facebook, elakiri etc ). දැනටම ගොඩක් අය මේක කරනවා.

    (5) මිනිස්සු දැනුවත් කරන්න. මිනිස්සුට මේක තේරෙනවා අඩුයි (මේක ලොකු ප්‍රස්නයක්). මිනිස්සු බලනවා ඇති මොන රෙද්දක්ද මේ ETCA කියන්නේ කියල, අපිට පාඩුවේ ඉන්න දීපල්ලා කියල. bus stand වල පත්‍රිකා බෙදන්න එක විසදුමක්. එත් ලියන දේ සරලව මිනිස්සුට තේරෙන විදියට ලියන්න. ඔවයේදී මිනිස්සු සමහර වෙලාවද ඇගට කඩා පනින්න පුළුවන්. ඒ වෙලාවේදී ඉවසිලිවන්ත වෙන්න.

    (6) IT විතරක් නෙවි හැම field එකකම කට්ටිය දැනුවත් කරන්න. ඔවුන්ගේ වුර්තිය සමිතිවලට කතා කරන්න. මේක ඉතා වැදගත්.

    (7) රට පුරා පෝස්ටර් පාරක් දෙන්න. "ETCA එපා"

    (8) උද්ගෝෂණ, පෙළපාලි, වැඩවර්ජන අවසාන විසදුම් බව මතක තියාගන්න. ඒවායේදී අනවශ පොලබවිම් වලට, ගැටුම්කාරී තත්වයන්ට (පොලිසිය මහජනයා සමග) යන්න එපා. ඒවා අපිට අතිශයින් අවාසියි.

    ඔබේ අදහසුත් යෝජනාත් දක්වන්න.

    RALLY AGAINST ETCA - රටට හානි කර ඉන්දු - ලOකා ගිවිසුම පරදවමු

    Venue : Viharamahadevi Park
    Date : 13 NOV 2016
    Time : 2 PM

    PROTEST AGAINST ETCA.
    PLEASE BE THERE TO SAVE YOUR CAREER TO SAVE OUR COUNTRY

    http://www.elakiri.com/forum/showthread.php?t=1768116

    • Like
    Reactions: sandaru d

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0

    (1) ETCA එකේදී පෙනෙන සතුරා තමයි ආණ්ඩුව. එත් ලග සිටින සතුරාගෙන් ආරක්ෂාවීම ඊට වඩා වැදගත්. මොකද තීරණාත්මක අවස්ථාවලදී මේ අවස්ථාවාදීන් සුක්ෂමව මේක කඩාකප්පල් කරනවා. ලග සිටින සතුරා IT එකේම එවුන් වෙන්න පුළුවන්. එලකිරියේත් මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න කීපදෙනකේ දරන වැයම පේනවනේ. අපි බොහොම විමසිල්ලෙන් එක අරමුණක ඉන්න ඕනේ. ඔවුන්ගේ උගුල්වල හසුවෙන්න එපා. සමහටවිට IT වල ඉන්න පිරිසක්ම ජනමාද්‍ය අතරට ගිහිල්ල මේක කඩ කප්පල් කරන්න පුළුවන්

    cepa.jpg
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අන්න හොද අදහසක් ..තව එකක් එකතු කරගන්න වෙනවා ...

    මෙමගින් අගතියට පත්වන සියලුම ප්ර්ශවයන් එකතැනකට ගෙන වැඩපිළිවෙලක් හදන්න වෙනවා ...තනි තනි සටන් වලින් වැඩක් වෙන්නේ නැහැ ....

    අරගලයක් නැතුව ඕක නවත්තන්න බැහැ ...එලකිරිය කළු කිරිය කිරීමෙනුත් ඕක වෙන්නේ නැහැ ...
     
    ipcreation

    Junior member
  • Jul 15, 2016
    84
    22
    8
    Dubai , U.A.E

    ekenma machn
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    අන්න හොද අදහසක් ..තව එකක් එකතු කරගන්න වෙනවා ...

    මෙමගින් අගතියට පත්වන සියලුම ප්ර්ශවයන් එකතැනකට ගෙන වැඩපිළිවෙලක් හදන්න වෙනවා ...තනි තනි සටන් වලින් වැඩක් වෙන්නේ නැහැ ....

    අරගලයක් නැතුව ඕක නවත්තන්න බැහැ ...එලකිරිය කළු කිරිය කිරීමෙනුත් ඕක වෙන්නේ නැහැ ...

    :yes::yes:

    eth ekakiriya kalu kirimen godak denekta paniwidata dunna. kawasawath kathakarapu nathi aya katha kala
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ලංකාවෙ මිනිස්සු දැන් නැව ගිලුනත් බෑන් චූන් වගේ තමයි. තනිකර මෝඩ හැත්ත. මමත් ඇතුළුව නුවණක්කාරයෝ ටික දෙනයි ඉන්නේ. :rolleyes::D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    me welawe bayyo toyyo jeppo kiyala maraganna hoda naha hamoma ekathu wela mekata wirudda wenna oni :)

    meka mataka tiyaganna, chandeta kalin kattiyata bedunata, chanden passe hama welema pathi dekai tiyenne, anduwa saha minissu :) anduwe bayyange toyyange chanden giyapu ewun ekathu wenawa minisssu tawama maragannawa. chadekin passe minissu okkoma ekathu une nattam hamadama apita ratata kela wenawa :)
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    me welawe bayyo toyyo jeppo kiyala maraganna hoda naha hamoma ekathu wela mekata wirudda wenna oni :)

    meka mataka tiyaganna, chandeta kalin kattiyata bedunata, chanden passe hama welema pathi dekai tiyenne, anduwa saha minissu :) anduwe bayyange toyyange chanden giyapu ewun ekathu wenawa minisssu tawama maragannawa. chadekin passe minissu okkoma ekathu une nattam hamadama apita ratata kela wenawa :)

    lankawe inna wesige puthalata owa kiyala wadak na ban. lankawe un hithanne chande kiyanne param parawen param parawata dna wali ena deyak kiyala:P