ETCA new UPDATE

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    14612351_1793381980930608_1564346743697650485_o.jpg

    Read more
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    මං නම් කියන්නේ ඕවට ඔහොම පින්තූර මාරුකරනවාට වඩා දැනේන දෙයක් කරමු ..
    ඔක ඔහොම කරා කියලා පඩේකට ගනන් ගන්නේ නෑ ඕකුන්..

    කරන එකක් අස්සන් කරන්න කලින් කරන්නම වෙනවා
    මොකද අස්සන් කරායින් පස්සේ නටලා වැඩක් නෑ..
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මං නම් කියන්නේ ඕවට ඔහොම පින්තූර මාරුකරනවාට වඩා දැනේන දෙයක් කරමු ..
    ඔක ඔහොම කරා කියලා පඩේකට ගනන් ගන්නේ නෑ ඕකුන්..

    කරන එකක් අස්සන් කරන්න කලින් කරන්නම වෙනවා
    මොකද අස්සන් කරායින් පස්සේ නටලා වැඩක් නෑ..

    ඔව් මචං උබ කියන දේ පිලිගන්නවා මේ පළමු පියවර උබල අපිත් එක්ක ඉන්නවනම් අපි තව ශක්තිමත් වෙනවා මචං. මේකෙන් ( කළු බදාදාවෙන් අපි බලාපොරොතු වෙන්නේ වෙනම දෙයක් )
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ

    ඔව් මචං උබ කියන දේ පිලිගන්නවා මේ පළමු පියවර උබල අපිත් එක්ක ඉන්නවනම් අපි තව ශක්තිමත් වෙනවා මචං. මේකෙන් ( කළු බදාදාවෙන් අපි බලාපොරොතු වෙන්නේ වෙනම දෙයක් )

    මක්කයි බලාපොරොත්තු වෙන්නේ.. :oo: