ඉටෙල් i6 එකක් ගත්ත මුලින්ම ගතපු අන්ඩ්‍රොඉඩ් මොබිල් එක නිස ලොකු සීන් තියන එකක් ගත්තෙ නැහැ අතෙ සල්ලිත් නැහෙ මෙක යලුවෙක්ගෙන් ගත්තු එකක් 10කට සෙට් උන 11 මන්ත් වරන්ට්ය් එක්ක. වයිබර් කෝල් එකක් ගත්ත ස්ක්‍රීන් එක දිගටම ඔන් එකෙ වැඩනෙ බන්. මෙක ඔෆ්ෆ් වෙන්නෙ නැත්ද බන් ? චයිනීස් නිසද? නැත්නම් උබලගෙත් මෙහෙමද?