ETF ගන්න පුලුවන් නේද?

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    මන් අවුරුදු 4ක් වගේ එකම තැන වැඩ කරා.
    ඊට පස්සෙ රට ගිහින් ආව.
    වෙන තැනක වැඩ කරේ නෑ.
    අර වැඩ කරපු අවුරුදු 4න් අවුරුදු තුනක විතර මගෙ පඩියෙන් සල්ලි කැපුව.
    මට මේකගන්න පුලුවන්ද? කොටසක් හරි?
    පුලුවන්නම් කොහොමද කියල කියන්න.

    බොහොම ස්තූතියි!
     
    • Like
    Reactions: ChoronaSottiya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,379
    75,007
    113
    මන් අවුරුදු 4ක් වගේ එකම තැන වැඩ කරා.
    ඊට පස්සෙ රට ගිහින් ආව.
    වෙන තැනක වැඩ කරේ නෑ.
    අර වැඩ කරපු අවුරුදු 4න් අවුරුදු තුනක විතර මගෙ පඩියෙන් සල්ලි කැපුව.
    මට මේකගන්න පුලුවන්ද? කොටසක් හරි?
    පුලුවන්නම් කොහොමද කියල කියන්න.

    බොහොම ස්තූතියි!
    You can do it. But you will have to get some documents filled by the previous employer. Have a chat with the HR. Loku scene eka daanna yanna epa, shape ekey talk karapan
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    thanks machan
    Etf එකනම් ඒ කලේම උනත් ගන්න තිබ්බ. Epf තමා ගන්න 55 වෙනකම් ඉන්න ඕනේ.
    dan thama ganna hithune machan
    Ganna puluwan .claim form eka purawala last employer gen certify karala denna.
    EPF ekenuth loan ganna puluwan .
    appa last employer hambenna yanna epai.
    kiyak thiyenawada kiyalawath balaganna baida NIC eka dila?
    You can do it. But you will have to get some documents filled by the previous employer. Have a chat with the HR. Loku scene eka daanna yanna epa, shape ekey talk karapan
    I can't even check the balance without that verification of my prior employer?
    ඔව් අවුරුදු 10 පනින්න ඕනේ නේද 30%දෙන එකකුත් තියනවනේ
    balanna one bn hoyala.