ETF One Day Service - පට්ට

saja

Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    office එකේ උන් කරන ETF online check කරන ෆෝරම් එක fill කරන්නේ නැ , පස්ස ගගහ ඉන්නවා , නරහෙන්පිටියට ගිහිල්ල දැන් තියෙන ETF balance එක check කරන්න ඕනේ ෆෝරම්ස් මොනවද ? details දන්නා අය කියන්න ලොකු උදව්වක් , මම ඉකමනට check කරලා complain කරන්න ඉන්නේ , මොකද office එකේ year end ETF balance statement එක වත් දෙන්නේ නැ :(