ETF One day Service??

arjunaBABA

Member
Jun 2, 2009
1
0
1
ETF one day service එකෙන් සල්ලි ගන්නේ කොහොමද ?? ETF site එකේ හැටියට දවසට applicatoins 65ක් විතරයි ගන්නේ
 

topkollek

Well-known member
  • May 22, 2014
    42,790
    1
    56,796
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උදේම 8:30 වෙද්දි ගිහින් application form බාරදෙන්න. පැය දෙක තුනකින් එන්න පුලුවන්. එදාම එකවුන්ට් එකට සල්ලි වැටෙනවා. ටැක්ස් අඩුකරල ගෙවන්නෙ