Pattinson is set to partner with filmmaker Denis Villeneuve, who was announced as the next Bond director last year. The movie is being written by Steven Knight, best known as the creator of Peaky Blinders.
Source
Source
මූ අවුලක් නෑ බන්, මූ මහන්සි වෙලා ඇක්ට් කරන එකෙක්.එකත් ඉවරයි එහෙනම්.....!!!! RIP
ඇයි බන්? ඌ හොද නලුවෙක්. ඌ හොඳ ෆිල්ම්ස් ගොඩාක් කරලා තියෙනවා. මට නම් උගෙ බැට්මෑන් හොඳයි ක්රිස්ටියන් බේල්ගෙ බැට්මෑන්ට වඩාඑකත් ඉවරයි එහෙනම්.....!!!! RIP
ඌගේ බොන්ඩ් පෙනුමක් නෑ නේ. ඌට තියෙන්නේ තග් රවුඩ් එකෙක් ගේ පෙනුම. විලන් කෙනෙක්ට් හොඳයි.mn hituwe jack lowden wa gai kyala.
bond castings has never been a a listers.
ඇයි බන්? ඌ හොද නලුවෙක්. ඌ හොඳ ෆිල්ම්ස් ගොඩාක් කරලා තියෙනවා. මට නම් උගෙ බැට්මෑන් හොඳයි ක්රිස්ටියන් බේල්ගෙ බැට්මෑන්ට වඩා
අනිවා.mn hituwe jack lowden wa gai kyala.
bond castings has never been a a listers.
පැටින්සන් හොද නළුවෙක් වුණාට වැඩිය ප්රසිද්ධ නැති, ඕවර් එක්ස්පෝස් නොවුණු නළුවෙක් ව තමයි හරි නම් ගන්න තිබ්බෙ. ඇමසන් උන්ට බොන්ඩ් කැරැක්ටර් එක ගැන හරිහමන් විෂන් එකක් නැති විත්තිය හොදටම තේරෙනවා මේකෙන්.Owඅනිවා.පැටින්සන් හොද නළුවෙක් වුණාට වැඩිය ප්රසිද්ධ නැති, ඕවර් එක්ස්පෝස් නොවුණු නළුවෙක් ව තමයි හරි නම් ගන්න තිබ්බෙ. ඇමසන් උන්ට බොන්ඩ් කැරැක්ටර් එක ගැන හරිහමන් විෂන් එකක් නැති විත්තිය හොදටම තේරෙනවා මේකෙන්.