Ethereum Buy ??

HmNRazor

Well-known member
  • මම නම් අැදලා දානවා කියලා ඉන්නේ ලක්‍ෂ 2.5ම මගේ FD එකක් කල් පිරෙනවා ලඟදී, ඔය Crypto බරට කරන බුවෙක් ඉන්නවා මගේ යාලුවෙක්, උට කියලා මමත් අරන් දාගන්නවා මටම Crypto, උට පොඩි commission එකක් එහෙම දීලා. loss නම් loss, profit නම් profit
     
    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    zzz.jpg
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මම නම් අැදලා දානවා කියලා ඉන්නේ ලක්‍ෂ 2.5ම මගේ FD එකක් කල් පිරෙනවා ලඟදී, ඔය Crypto බරට කරන බුවෙක් ඉන්නවා මගේ යාලුවෙක්, උට කියලා මමත් අරන් දාගන්නවා මටම Crypto, උට පොඩි commission එකක් එහෙම දීලා. loss නම් loss, profit නම් profit

    mcn ehema krnna epa samaharak coins dn sahennna risk eke tynne ewa aran dannna epa nkn aparde ube salli tika poddak balala aran dapan bn
     
    • Like
    Reactions: dasith077

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,732
    113
    සේදවත්ත
    මේ වෙලාවෙ ටිකක් ලොකු ගානක Ethereum Buy කරොත් වැඩක් කරගන්න පුලුවන් වෙයිද ?
    මම 35$ ගත්තේ බන් දැන් ගාන දැකලා කල කිරුනා . Bch එකයි ltc එකයි දැකලත් හොදටම කලකිරෙන ගමන් ඉන්න . අනික් ALT කොයින් දැකලා මට බඩ යනවා දැන් ටික ටික
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,732
    113
    සේදවත්ත
    lankwe indala gana kohomada
    බිනැන්ස් p2p හෝ රට ඉන්න එකෙට කියලා අරගෙන ඌට සල්ලි ලංකාවෙ බැංකුවට දාල ඌ උබට ක්‍රිප්ටෝ එක්ස්චෙජ්න එකක් කරොත් තමා (මේ ක්‍රමය හොදම බොක්කක්ක් එක්ක කරපන්)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,480
    98,427
    113
    මම නම් අැදලා දානවා කියලා ඉන්නේ ලක්‍ෂ 2.5ම මගේ FD එකක් කල් පිරෙනවා ලඟදී, ඔය Crypto බරට කරන බුවෙක් ඉන්නවා මගේ යාලුවෙක්, උට කියලා මමත් අරන් දාගන්නවා මටම Crypto, උට පොඩි commission එකක් එහෙම දීලා. loss නම් loss, profit නම් profit
    මිතුරාත් ක්‍රිප්ටොත් දෙකම නැති කරගන්න පොටක් තමා ඔය. තනියම කරගන්න එච්චර අමාරු නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,732
    113
    සේදවත්ත
    මිතුරාත් ක්‍රිප්ටොත් දෙකම නැති කරගන්න පොටක් තමා ඔය. තනියම කරගන්න එච්චර අමාරු නෑ
    මිතුර වැඩක් නෑ ඌට හෙන ගහපන් ක්‍රිප්ටෝ ටික ආවනම් ඇති. මෙසෙට බත් පිගාන ඕනේ යාලුවෝ නෙමෙයි . මැරෙන්න යනකොට එක ඔය හුම්තෙක් නෑ
     
    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    මම 35$ ගත්තේ බන් දැන් ගාන දැකලා කල කිරුනා . Bch එකයි ltc එකයි දැකලත් හොදටම කලකිරෙන ගමන් ඉන්න . අනික් ALT කොයින් දැකලා මට බඩ යනවා දැන් ටික ටික
    hithaganna ba ban.. indala indala gattoth bahinawa. gatte nattan itin allannawat bari ganan walata yanawa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,732
    113
    සේදවත්ත
    hithaganna ba ban.. indala indala gattoth bahinawa. gatte nattan itin allannawat bari ganan walata yanawa
    අරන් තියපන් හැම කොයින් එකක්ම නගිනව

    time ekai price goal ekai thiyagena gaththanan iwaraine
    uba hithuwoth me aurudda iwara weddi ETH 6-10k yanawa kiyala ithin dan ganna eke paduwak nane
    ලංකාවේ අයට ක්ශනික නූඩ්ල්ස් ඕනේ . ඉතින් නානව
    ------ Post added on May 3, 2021 at 7:15 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,869
    1
    58,803
    113
    Mother Earth
    BTC බැස්සොත් අනිත් alt ත් බහිනවා. මගේ dogecoin නම් 20000ක් තියෙනවා.