ඔන්න මම අලුත් අඩක් පටන් ගත්තා ... මේ thread එකෙන් මම ඔයාලට Ethical Hacking හා Tips and Tricks ගැන කියලා දෙනවා ... මම මේ thread එක Daily Update කරන්නත් හිතාගෙන ඉන්නවා ... මම මේ දාන thread එකේ repost ඒවත් ඇති ... එකට නම් sorry වෙන්න ඕනේ ... එක නිසා ඒ threads දාපු එයට මේ වෙලාවේ thank කරනවා ... ඔයාලත් දන්නා දේවල් තියෙනවනම් මෙතන post එකක් දාන්න .. අනිත් අයටත් බලන්න comment එකක් හරි bump එකක් හරි දාල පොඩි සහයෝගයක් දෙන්න ... වැඩේ හොදයි වගේ නම් rep+ එකකුත් දුන්නට කමක් නෑ .. ඔන්න එහෙනම් වැඩේ පටන් ගත්තා ...
******************************************************
The Hackers Underground ~ Ethical Hacking + Beginners Guide Ebook
මේක ethical hacking ගැන කියල දෙන beginners guide එකක් ... මේකෙන් hacking ගැන තියෙන basics වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන් ... ඔයගොල්ලෝ සමහරවිට දැකල ඇති google ads වලත් මේ ebook එක ගැන ad එකක් දාල තිබ්බ .. ඒ මේ ebook එක $24 කට විකුනන්න තියෙනවා කියල ... එත් මම මේක ඔයගොල්ලොන්ට නිකන් දෙනවා ... මම මේක හොයාගත්තේ hotfile link එකකින් .. එක නිසා upload කරපු කෙනාට thanks වෙන්න ඕනේ ... පහලින් මේක download කරගන්න ....

Make your Own Online Radio Broadcasting Station + 999 More Tutorials
මෙතන තියෙනවා ඔයගොල්ලොන්ට ලේසියෙන්ම Online Radio Broadcasting Station එකක් හදාගන්නේ කොහොමද කියල ... එකට එච්චර දෙයක් ඕනේ නැ .. Winamp Audio Player + Plugin + Free Streaming Service .. ඔය තුනෙන් පුළුවන් ඔයගොල්ලොන්ට Radio Station එකක් හදා ගන්න ... ඔක්කොම විස්තරයි Tutorial එකයි පල්ලෙහා තියෙන link එකෙන් Download කරගෙන බලන්න .... තව මේකේ Tutorials 999ක්ම තියෙනවා ... ඒ කියන්නේ Tips and Tricks Tuts 1000 ක්

මෙන්න මෙහෙ machine එක හොදටම stuck වෙනවා බන් ... නැත්තම් තව දේවල් ටිකක් දානවා .... හවසට defa තව දේවල් දාන්නම් ... මේ ටික හොදනම් comment එකකුත් දාලම යන්නකෝ ... මතක ඇතුව හවසටත් එන්න ...

අහ ! කැමතිනම් අර rep ද මොකද්ද කියන එකකුත් දෙනවද ...

How to try Trials Forever ~ Time Stopper
මේ software එකෙන් ඔයගොල්ලොන්ට trial softwares ඕනම කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ... මුලින්ම මේ time stopper කියන software එක පහල link එකෙන් download කරගෙන ඉන්න ... ඊට පස්සේ ඔයාගේ trial software එකත් install කරගන්න ... දැන් ආයිත් time stopper run කරලා එකෙන් ඔයාලගේ trial software එකේ .exe ( executable ) එක browse කරලා තෝරන්න .. දැන් ඔයා Trial Software එක install කරපු Date එක තෝරලා OK කරන්න ... එච්චරයි ... මේකට Screenshot දෙන්න බැරි උනාට නම් sorry මචන්ලා ...

rep++