Eththa Kathawa bn ...............

kasunk.c.m

Member
Oct 12, 2011
565
57
0
Galle
14238355_1682097098784163_2861394827516089768_n.jpg
[/url]photo hosting[/IMG]

Umbala Moko Kiyanne
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
කතාව ඇත්ත නිසා තමයි දොස්තරලා ඔච්චර රැස්පොට්.. උන් හිතන් ඉන්නේ උන් නැත්තම් විශාලා මහනුවර වගේ මිනිස්සු පාරවල්වල වැටිලා මැරිලා මේක වොකින් ඩේඩ් වගේ වෙයි කියලා. ඒ නිසා උන්ට ඉල්ලන දේවල් දිලා, උන්ගේ මොනොපොලි එකට අපේ ශරීර විකුනලා පාඩුවේ ඉමු.
 
kasunk.c.m

Member
Oct 12, 2011
565
57
0
Galle
කතාව ඇත්ත නිසා තමයි දොස්තරලා ඔච්චර රැස්පොට්.. උන් හිතන් ඉන්නේ උන් නැත්තම් විශාලා මහනුවර වගේ මිනිස්සු පාරවල්වල වැටිලා මැරිලා මේක වොකින් ඩේඩ් වගේ වෙයි කියලා. ඒ නිසා උන්ට ඉල්ලන දේවල් දිලා, උන්ගේ මොනොපොලි එකට අපේ ශරීර විකුනලා පාඩුවේ ඉමු.

:shocked::shocked::shocked::shocked:
 
Identity

Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    කතාව ඇත්ත නිසා තමයි දොස්තරලා ඔච්චර රැස්පොට්.. උන් හිතන් ඉන්නේ උන් නැත්තම් විශාලා මහනුවර වගේ මිනිස්සු පාරවල්වල වැටිලා මැරිලා මේක වොකින් ඩේඩ් වගේ වෙයි කියලා. ඒ නිසා උන්ට ඉල්ලන දේවල් දිලා, උන්ගේ මොනොපොලි එකට අපේ ශරීර විකුනලා පාඩුවේ ඉමු.

    :shocked:
     
    green-007

    Member
    May 2, 2016
    58
    18
    0
    මුන් කතා කරන්නේ මුන් දොස්තර රස්සාව සේවයක් විදියට කරනවා වගේනේ , එහෙනම් තොපිට පඩි ගෙවන්නේ මොකටද car permit මොකටද , ළමයින්ට තියන හොදම ඉස්කෝල මොකටද ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    okkoma illeem nam monaada danne nea. Habai SAITM daala tyenne nam hora paaren. Hari widiyata neethiya namanne netuwa college paan gaththoth kauru keagahuwath wadak nea.

    eka eka desapaluwo amata aran horaata standards ballata daala nokara patan gaththoth oya kattiyata kiyanna slogans neathi wenawa.

    oya SLIIT eka kochchara stableda. lankawe health standards sapekshawa hungak hondata tyena eke requireent ekka patan ganna thibbe. Asadarane oya wage investment karanna kemetten inna social service oriented investorslata.