Etisalat මෙලෝ රහක් නෑ!! මං අහු උනා

ruchira88

Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    SLT 4mbps Unlimited Xcel package :)

    1971004519.png
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මචන් උබ කොච්චර කෑගැහුවත් එටිසලට් තමා ශ්‍රීලංකාවෙන් ඉන්ටෙර්නෙට් වලට අංක #1 :):)
    මම මේ කියන්නේ අද්දැකීමෙන් . :):)
    මෙන්න මගේ SPEED tests ... :cool::cool:
    නිකන් කරකැවිල්ල වගේ නේද ?:lol::lol::rofl::rofl:


    17379h.png


    5b3doy.png
     
    • Like
    Reactions: choppe
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මගේ upload ස්පීඩ් එක 5 Mbps ( උඩ පෙන්නලා තියනවා) :yes::yes:
    මගේ Download ස්පීඩ් එක 10 Mbps ( උඩ පෙන්නලා තියනවා):yes::yes:


    කාටවත් පුලුවන්ද මීට වඩා වැඩි ස්පීඩ් එකක් පෙන්නවන්න ?:confused:;)
    එටිසලට් network internet use කරන කොල්ලෝ ඇර ?:):)

    ( dialog , මොබිටෙල් , එයාටෙල් , hutch යන network internet use කරන කොල්ලෝ SLT නැතිව ... ):rolleyes::rolleyes:

    ලොවෙත් බෑ පෙන්නුවොත් දැන් hutch Reload එකක් දානවා ....:yes::yes:
    (අනිත් reload ඉවරයි පල්ලෙහා කඩේ ...)
    :yes::yes:

    images
     
    Last edited:
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    uba use karana dongle 1 mokakda?

    Huawei-E367-HSPA.jpg



    Huawei E367 modem specification

    HSPA+ / HSPA / UMTS 2100 MHz
    EDGE / GPRS / GSM 1900/1800/900/850 MHz
    Equalizer
    HSPA+ data service of up to 21.6Mbps (network-dependent)
    HSUPA data service of up to 5.76Mbps (network-dependent)
    Equalizer and Receive Diversity
    Data and SMS Service
    External antenna interface<
    Micro SD Card Slot (Up to 32GB)
    Fully Plug and Play
    Support 21.6Mbps HSDPA services
    Support data statistics


    හොද ස්පීඩ් එකක් ගන්න ඕන නම් හොද dongle එකක් තියෙන්න ඕන ..:):)

    නැතිව 3.6 Mbps එකෙන් 21 Mbps යන්න බෑ :lol::lol::rofl::rofl:
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    ko me ayiyala wage etisalat ekata talk karapu aya ?

    උඹට කියන්න තියෙන්නේ මෙච්චරයි!! ලංකාවේ එක තෝරන්න අපිට අවශ්‍ය නෑ බං... වැඩ කරගන්න ඉන්ටනෙට් ඕනේ:lol::lol::lol:

    උඹේ පෙන්නන ස්පීඩ් ඕනෙත් නැ.. අනෙක බං මං මගේ 3.6 Dongle 1න් 4Mb ඕනේ කිව්වෙත් නෑනේ .. මං ඉල්ලන්නේ අඩුම ගානේ මට මේකේ 0.50Mbps Upload ස්පීඩ් එකක් හදලා දෙන්න කියලා..

    කෝ උඹේ මහලොකු No1 Service 1 කෝල් කලාම Ref No 1ක් වත් දෙන්නේ නෑ (ටෙලිකොම් ඩයලොග් එහෙම දෙන්නේ) 3 පාරක් කතා කලා .. ලෙඩේ කිව්වම මාරු:lol::lol::lol::lol::lol: (මගේ ඩොන්ගල් එක අවුල් නම් උන්ගේ ඩොන්ගල් එක ගන්න කියලා හරි කිව්වෙවත් නෑනේ :lol::lol::lol::lol::lol:)
     
    • Like
    Reactions: Anuja methsara

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    Ithin puthe umba VPN use kara kiyala upload speed maha lokuwata oneda? :rofl: email attachment walata nam one thamai ithin. mama katha kare general usage eka gana. umba first post eke daala tibbe naane oya katha.

    Umba daala thiyenne connection eke quality theerane wenne Upload eken kiyalane :rofl:

    :rofl: :rofl:

    Umbath danna deyak katha karapan. Internet connection wala mechcharak upload denna one kiyala neethiyak naa. Upload eka 1/4k Download eken kiyala neethi naa. Eka carrier matha depend wenne.
    Tower eken tower ekata thiyena link eke anuwa saha congestion eka anuwa owa wenas wenawa.

    Umba machan mata proxy , VPN gana kiyala denna oneth na :) Mama proxy hadaganna ewa gana daapu articles minissu one tharam follow karala thiyenawa

    ex- Webhostingtalk
    http://www.webhostingtalk.com/showthread.php?t=1011438
    12092 views and 41 replies

    http://www.ruchirablog.com/setup-squid-as-http-proxy-to-view-blocked-web-sites/

    Mama hadapu linux scripts loke ona tharam minissu use karanawa

    http://www.ruchirablog.com/nginx-autoinstaller/ 378 comments ;)

    Mata danne nathi de katha karanna one naa lokka

    අනේ ඉතිං අපේ ලොකු අයියා ගොඩාක් දැනුම් තේරුම් තියෙන කෙනෙක් වගේනේ :P:P:P

    ඒ උනාට අයියේ මොකාක් හරි එකක් දැනගත්තා කියලා හැම එකකටම ඔහේ කියවන්න හොඳ නෑ..

    දැන් මං මෙතන ඔයාගේ පෝස්ට් ගැනවත් (විෂේශයෙන් එවට කොමන්ටු කීයද කිලත් ඇහුවේ නෑ)

    මං කිව්වේ මට තියෙන ප්‍රස්නේ ගැන.

    අපේ ලොකු අයියට ඒක හරියට තේරෙන්නේ නැති නිසා මෙහෙම කියන්නම්කෝ ආයේ ...
    මගේ 3.6Mbps Dongle 2න් ම Down 1Mb තිබ්බත් 3Mb තිබ්බත් Up 1 0.11Mb Constant Level එකක තියෙන්නේ ඇයි කියන එකත් Proxy එකක් දාපුවාම Up 1 .25Mb වගේ වෙන්නේ කොහොමද කියන එකත් තමා (ඔයා Proxy වලින් වේගය අඩු වෙනවා කියලා දැනුම ප්‍රදර්ශනය කලාට එක මෙතනට අදාල නෑ මගේ රත්තරං අයියේ)

    ඉතිං ඔයා දන්න දැනුම ප්‍රදර්ශනය කිරීමේන් හා කොමන්ටු ගාන පෙන්වීමෙන් මට සේවයක් උනේ නැත.. (ඔයා කලයුතුව තිබුනේ අර Speedtest එක දාන එක විතරයි)

    යා VPN පාවිච්චි කරද්දී Up ඔනේ නොවුනට මට ඕනේ වෙනවානේ (හැමෝම ඔයා පාවිච්චි කරන විදියට එකම ටෙක්නොලොජි එක පාවිච්චි කරනවා කියලා හිතන්න එපා අයියේ! - ඒක දූපත් මානසිකත්වයලු) අනේ ලොකු අයියේ ඔයා කතා කලේ ජෙනරල් යූසේජ් ද?? ඉතිං ඒක වෙනම කියන්න තිබ්බානේ - මොකෝ ත්‍රෙඩ් එකේ මුල අමතක උනාද ලියාගෙන යද්දී?? මෙතන තියෙන්නේ මගේ ප්‍රස්නේනේ :rofl:)

    අනේ මං කොහෙද Quality එක බලන්නේ අප්ලොඩ් වලින් කිව්වේ?? QoS එක බලන්නේ හැමදෙයින්ම.. :rofl::rofl: (ඒකනේ ලොකු අයියේ මං කිව්වේ Upload නැත්තං ඩවුන්ලෝඩ් තිබුණු පමණින් Quality නෑ කියලා - දැනුම වැඩි උනාම කියලා තියෙන දේ වෙනස් වෙලා පේන්නේ අයියේ)


    ‍ෙ

    මොකද ඔයා කතා කලේ මේක සාමාන්‍ය දෙයක් වගේනේ :rofl::rofl::rofl:
    දැන් ඔයා මට මේ HSPA වල අනිවා Up & Down මෙච්චරයි කියලා තියෙන්නේ නෑ කිව්වානේ. එහෙනම් පොදුවේ අනෙක් අයටත් මේ ස්පීඩ් එක තියෙන්න එපෑ.? ඇයි මේ කස්ටියකට විතරක්..
    (ඇයි අනේ ඉල්ලං කන්නේ ?? ඇයි ඩවුන්ලොඩ් එකෙන් 1/4 අප්ලොඩ් කියලා නීතියක් නැත්තං ඔයාට ඔය 1/4 නැතුව වෙන ඉලක්කමක් මතක් නොවුනේ අයියේ ?
    ඔයා පොඩ්ඩක්
    Asymmetric DSL (ADSL) හා Symmetric DSL (SDSL) ගැන හොයලා බලන්න අයියේ:rofl::rofl:

    - ඔයා කියන්නේ ISO තිබුණත් එහෙම එකක් නෑ... කම්පැනියට වැඩ වැඩිනම් Quality එක ගැරන්ට් කරන්න බෑ.. ඒකට ඉතිං කරන්න දේකුත් නෑ වගේ කතාවක් නේ :rofl::rofl::rofl: (ඔයාගේ බුද්ධියේ විමසුමට හොඳේ :rofl:)



    ලොකු අයියේ පොඩි මල්ලීට තේරෙන විදියට දත් දොස්තර පූ** මැහුම් දාන්නේ නෑ:confused:





     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    මචංලා මං සීන් එක හොයාගත්තා:shocked::shocked:
    මේක Etisalat Network Case එකක්
    දැනට කියන්න තියෙන්නේ-
    මං හොයාගත්තු විදියට මේක 3.6 Dongle වලට Network වලින් තියෙන Case එකක් ..


    මං ලබන සතියේ Head Office යනවා උන් මොකද කියන්නේ බලන්න. මොකද මට ඔප්පු කරන්න පුලුවන් මේක 3.6 Dongle එකට Network එකෙන් එන Case 1ක් කියලා.(දැනටත් එයාලත් 3.6 දෙන නිසාත්, එයාලා 3.6 ගන්න එපා කියලා නොකියන නිසාත් එයාලට මේක මග අරින්න බෑනේ!):baffled::baffled:

    ඊට පස්සේ උන දේ කියන්නම්:cool:


    PS - සමහරු නිකං මේක සාමාන්‍ය දෙයක් වගේ කතා කලා මෙතන ඇවිත් :lol::lol: මං හිතන්නේ Etisalat එකේ ද කොහෙද :shocked::shocked::shocked: