Etisalat ලංකාවේදී නන්නත්තාරයි

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Etisalat ලංකාවේදී නන්නත්තාරයි

Source http://www.lankagossipgirl.com/2014/10/etisalat-in-talks-on-sale-of-sri-lankan.html

එටිසෙලාර්ට් ලංකාවේදී නන්නත්තාරයි

ශ්‍රී ලංකාවේ තෙවැනි විශාලතම හා එක්සත් අරාබ් එමීර් හි ප්‍රමුඛතම ජංගම දුරකතන ජාලය වන එටිසලාර්ට් ස්වකිය ශ්‍රී ලංකා මෙහෙයුම් අත්හැරිමට හෝ පවතින සමාගමක් හා ඒකාබද්ධ වීමේ උත්සාහයක යෙදී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

මේ සම්බන්ධයෙන් භාරතී එයාර්ටෙල් ඇතුළු ජාත්‍යන්තර ජංගම දුරකතන සමාගම් කිහිපයක් සමගම මොවුන් සාකච්ඡා පවත්වමින් සිටින බව මෙම වාර්තා වේ.

ශ්‍රී ලංකාව තුළ ජංගම දුරකථන සමාගම් 5ක් තිබීමත් ඒවා අතර තරඟකාරීත්වයත් එටිසෙලාර්ට් වෙත මේ තත්ත්වය ඇතිවීම හේතුවී තිබේ.



එටිසලාර්ට් මිලිකොම් ඉන්ටර්නැෂනල් සෙලියුලර් සතුව තිබු මෙරට ඔසටද සමාගම ඩොලර් මිලියන 155 කට අත්පත් කර ගනිමින් මෙරට ව්‍යාපාරික කටයුතු ආරම්භ කළේය.

එටිසලාර්ට් 2012 අවසනදි සියයට 21 ක වෙළෙඳ පොල කොටසක් අත්පත් කර ගෙන තිබිණි.

මෙහි භාරතී එයාර්ටෙල් ( ඊය්රඑස Aසරඑැක) සතුව මේ වන විට සියයට 7 ක පංගුවක් ඇති බව සදහන්ය.

ලොව ජංගම දුරකතන වෙළෙද පොල 12 වැනියා වන එටිසලාර්ට් මේ වන විට රටවල් 19 ක සිය මෙහෙයුම් දියත් කර ඇත.

ඒ අතරේ මැදපෙරදිග, අප්‍රිකා සහ ආසියා කලාපයේ ග්‍රාහකයින් මිලියන 182 ක් ඔවුන් සතු කර ගෙන ඇත.

ෂබාදබැිස්’ි Xඛ Aංස්ඒ හි මොවුන් සතුව තිබු සියයට 9.1 ක අයිතිය පසුගියදා ඩොලර් මිලියන 509 කට විකුණා දැමු අතරේ ප්‍රංශයේ ඪසඩැබාස සියයට 53 ක අයිතිය ඩොලර් බිලියන 5.3 කට මිලදි ගත්තේය.

මේ වන විට Hutch ද දේශිය මෙහෙයුම් විකිණිම සදහා සුදුසු ආයෝජකයෙකු සොයමින් සිටි.