etisalat හි broadband ගාස්තු විස්තර!

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:lol: දෙයි දෙයි අන්ලිමිටඩ්. Etisalat මේ සම්බන්ධව ඒ ඒ අංශ වල වැඩ කරන උන් ඔක්කොමලම හොඳට හිතල බලන්න ඇති එයාටෙල් කාරයොයි ඩයලොග් කාරයොයි අන්ලිමිටඩ් දීල නාගන්න එක ගැන. :oo: මුල ඉඳලම නමටවත් mobile broadband දුන්න කියන්න මෙහෙම වත් දීල ඇත්තෙ. මේව හොඳයි මාසයක් පුරාවට ඊ-මේල් ටික බලාගන්නයි ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයා එක අප්ඩේට් කරගන්නයි. :lol: :lol: මුන් broadband කීටයො. :yes: SLT නම් සුහුඹුල් තත්ත්වයෙ කියන්න පුළුවන් මේකත් එක්ක සංසන්දනය කරද්දි. :-)cool: 2Mb unlimited පැකේජ් එක, :no: 512kb/s එක නෙවෙයි.) :lol: :rofl:
 
Last edited: