Etisalat හොරවැඩක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,129
    12,668
    113
    38
    ඔය හොරු රැල කලිනුත් ඔහොම එකක් කරලා සිම් එක කලා පුච්චලම දැම්ම. මුන්ට කෙල වෙන්නම ඕනේ. ලංකාවේ මිනිස්සුට හොර වැඩ කරනවට. තියන හොදම company ඔක්කොම හම්බ තමා. Dialog, etisalat. ලංකාවේ අපි අනාථයි වගේ...

    කලින් moozook ද මොකක් ද සයිට් එකක් අල්ලන් ඔහොම වැඩක් කරේ.

    සිම් එක පිචලා කිව්වේ ? සිම් එකේ අවුලක් නම් ඒ No සිම් එකක් උන්ගේ ශකාවෙන් ගන්න පුලුවන්. නැත්තම් තැපෑලෙන් ගෙන්න ගන්න පුලුවන්. Etisalat එකට Call කරාම නිකන් එව්වා ඉස්සර මට. Dialog එකේනම් බිලට 150 ද කොහෙද දාලා සිම් එක ගෙදරට එව්වා. තැපැලේ මම dialog සිම් නම් 3-4 ගෙන්න ගෙන තියෙනවා. මගේ Dongel එක රත් වෙන නිසා සිම් එක උණු වෙනවා.

    සිම් එක ගෙදරට ආවට පස්සේ අපි කොම්පැණියට කෝල් කරලා activ කරගන්න ඕනේ. ඒක නිසා තැපෑලේ එනකොට අවුලක් උනත් බය වෙන්න ඕනේ නැහැ
     

    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    etisalat පොන්න කැරියෝ

    etisalat කියන්නේ පොන්න හොරිකඩ වේස පකක් . උන් උන්ගේ customers ලට හුකවන එක පුරුද්දක් කරගෙන තියෙන්නේ . etisalat ගන්න එපා . customer care කතා කරන්නත් රුපියලක් ගන්නවා .පොන්න කැරියෝ .
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    තේරුම් ගනින් යකෝ etisalat කියන්නේ හොරු කියලා. මොකටද ඔය ජරාව පාවිච්චි කරන්නේ. 20GB නෙවෙයි ඕකුන් 1000GB Rs.500 දෙනවා කිව්වත් මම ගන්නේ නෑ මගුල. පුළුවන් නම් අයින් වෙයන්.:angry::angry::angry::angry:



    hamba bump
     

    shaakunthala

    Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    ඉංජිනේරුවෙකුට රු 170 ගානක් ද බන් ? අයියෝ උබලා ගෑනු වගේ නාහෙන් අඩනවා. ඕක හොද නැත්තම් වෙන කොම්පැනියකින් සිම් එකක් ගනින්.

    170ත් ගානක්ද නේද? මාත් කරන්නෙ ඔය රස්සාව තමා.. ගානක් නෙමේ. හැබැයි අවුරුදු හතරකට ඉස්සර මට ඕක මහා ගානක්. ඒ වගේ අය තව කී දෙනෙක් ඉන්නවද එළකිරියේ? ඒ නිසා තමයි හැමෝටම සාධාරණ විසඳුමක් වෙනුවෙන් එළිපිට කතා කරන්නේ.

    මේ මගේ ත්‍රෙඩ් එක:
    http://www.elakiri.com/forum/showthread.php?t=1673733
    ස්පෑම් කරනවා නෙමේ මාතෘකාවට අදාළ නිසා මෙතන දැම්මේ. :cool:

    අනික, මුස්ලිම් මිනිස්සුන්ට බනින්නෙ නැතුව අපි මාතෘකාවට අදාළව කතා කරමු. ප්‍රශ්නය විසඳගමු. :yes:
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    170ත් ගානක්ද නේද? මාත් කරන්නෙ ඔය රස්සාව තමා.. ගානක් නෙමේ. හැබැයි අවුරුදු හතරකට ඉස්සර මට ඕක මහා ගානක්. ඒ වගේ අය තව කී දෙනෙක් ඉන්නවද එළකිරියේ? ඒ නිසා තමයි හැමෝටම සාධාරණ විසඳුමක් වෙනුවෙන් එළිපිට කතා කරන්නේ.

    මේ මගේ ත්‍රෙඩ් එක:
    http://www.elakiri.com/forum/showthread.php?t=1673733
    ස්පෑම් කරනවා නෙමේ මාතෘකාවට අදාළ නිසා මෙතන දැම්මේ. :cool:

    අනික, මුස්ලිම් මිනිස්සුන්ට බනින්නෙ නැතුව අපි මාතෘකාවට අදාළව කතා කරමු. ප්‍රශ්නය විසඳගමු. :yes:


    මේ තියෙන්නේ නියම කතාවක්. මෙන්න මේ සින් එක තමි පොරත් මට කිව්වේ. අහන්නේ නතු කොහොමද VAS ඕන කරලා අපෙන් සල්ලි ගන්නේ. ඔය popup මගුල කියපු ගමන් IT දන්නේ නැති උන් එකට බය වෙලා එක ගෙවනවා. එතකොට වැඩේ වෙලා ඉවරයි. එත් මෙතන තියන අවුල, මුන් IT දන්නා අයටත් බබා පාට් දාන් එකයි. මේක තනිකරම උන්ගේ plan පිට අරන් යන දරුණු ගේමක්.

    මචං උගේ post එකත් එක්ක තේරෙන්නේ මේක වෙලා තියෙන්නේ, ගොඩක් කලින්. කෙදෙනෙකුගෙන් ඔහොම ගන්න ඇතිද.

    යකෝ අයි මෙහෙමෙ වෙලත් මෙහෙම ඉන්නේ අපි. මෙවටනේ යකෝ අපි පාරට බහින්නන ඕනේ. උන්ගේ රෙදි ගලවා ගලවා ගහන්න ඕනේ හොර යක්කුන්ට. නැත්නම් මුණ මේ වගේ පල් වැඩ නතර කරන්නේ නැහැ.

    මොකක් හරි ලොකු දෙයක් කරන්නම ඕනේ මේකට විරුද්දව. නැත්නම් අපේම මිනිස්ස්සුමයි අපිට නැති වෙන්නේ.
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    etisalat කියන්නේ පොන්න හොරිකඩ වේස පකක් . උන් උන්ගේ customers ලට හුකවන එක පුරුද්දක් කරගෙන තියෙන්නේ . etisalat ගන්න එපා . customer care කතා කරන්නත් රුපියලක් ගන්නවා .පොන්න කැරියෝ .

    මේ තිරිසන් හැත්ත ලංකාවෙන් එලවන්නම ඕනේ.

    මේ වගේ පල් අදහස් දෙන මැනේජර් කාරයා මොකාද දන්නේ නෑ. මේකාගේ රෙදි ගලවලා ගහල එලවන්නම ඕනේ, බැල්ලිගෙ පුතා
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Etisalat 20gb 1k gana idiye. wesige puthalage ganne na. me rate nitiyak nane yako tibbath eka krayamaka wenne nane. company rattunta damagena arinawa. eka eka service kiya kiya arinwa apata. ayyo salli kata kiyannada ban mewa ?:nerd::nerd:
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    Etisalat 20gb 1k gana idiye. wesige puthalage ganne na. me rate nitiyak nane yako tibbath eka krayamaka wenne nane. company rattunta damagena arinawa. eka eka service kiya kiya arinwa apata. ayyo salli kata kiyannada ban mewa ?:nerd::nerd:


    mewata kisima ekek katha karanne naha ban. unta tax eka hamba wenawane. ekene me horenma kelinne. mun yana wahana okkoma hapilla marennama one. minisunge salli horen gasa karanwata. horu tikayi. adahas dunna un, okkoma.
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    math use kara Etisalat ekak slt down unama ehema hadissiyata use karanne,99 package eka danna 100k reload karama hamadama mun rs 2k kapangannawa :frown:
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    sᴉɹɐ;18345741 said:
    Man 20Gb eke 2Gb wath use nokara un 5Gb ganak use kala kiyala site eke tyenne

    aththatama api kohomad niyama ganama downloads una kiyala. un hora wad karanawa dana danath, minissu nikan inna eka thama puduma. kauruth mewa danagenawath use nokara hitiyanam, unta kade wahala yannai wenne.
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    තේරුම් ගනින් යකෝ etisalat කියන්නේ හොරු කියලා. මොකටද ඔය ජරාව පාවිච්චි කරන්නේ. 20GB නෙවෙයි ඕකුන් 1000GB Rs.500 දෙනවා කිව්වත් මම ගන්නේ නෑ මගුල. පුළුවන් නම් අයින් වෙයන්.:angry::angry::angry::angry:

    :yes::yes::yes::yes:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,720
    2,202
    113
    Nugegoda
    එටිසලාට් මුල් කාලෙ හොඳයි 2010 විතර. පස්සෙ උන් හොර ට්‍රැක් එකට මාරු වුනා. ප්‍රෙමා්ෂන් වලට කියල නිකන් දුන්නත් උන්ගෙ කනෙක්ෂන් නම් ගන්න එපෝ
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ඔය උට්ටෙ etisalat පැකේජ් විසිකරලා දාපන්. ලංකාවෙ තියන බලුම network කම්පැනිය
     
    මෙය ඉතාමත් පහත්ම ක්‍රියාවකි. etisalat අන්තර්ජාල සම්බන්දතවයේ පසුගිය මස බිලට වැඩිපුර VAS යටතේ රු 170ක් එකතු කර ඇත. එම ආයතනයට කතා කර විමසු පසු ඔවුන් කියා සිටියේ Cool Club නමැති සේවාවක් මා ක්‍රියාත්මක කර ඇති බවයි. පුදුමය වන්නේ එය අක්‍රිය කිරීමට අප හට පහසුකමක්ද නොමැති බවයි. එය කෙසේද ක්‍රියාත්මක වන්නේ විමසු පසු ඔවුන් කියා සිටියේ, popup එකක් ආකාරයේ Cool Club message එකක් display වන බවයි. එය අතපසු වීමකින් හෝ press උවහොත් එම සේවාව ක්‍රියාත්මක වන බවයි.

    මගේ පැනය වන්නේ, dongle එකේ ඇති මෘදුකාංගයේ ඇති connect කියන button එක click කිරීමෙන් අන්තර්ජාලට සම්බන්ද වන්නේය. ඉන්පහු වෙබ් browser එකක් හරහා වෙබ් පිටු වලට ප්‍රවේශ වන්නෙමු. එයයි ලොව පිළිගත් ක්‍රමය. නමුත් එම ආයතනයේ සේවකයන් පවසන් ආකාරයට නොදැනුවත්ම මවිසින් Cool Club message එක click වී ඇති බවයි. ප්‍රශ්නය වන්නේ එසේ popup message එකක් පෙන්වන්නේ වෙබ් බ්‍රවුසරයේ කෙසේද යන්නයි.

    මෙය තනිකරම etisalat සමාගමේ තවත් වංචාකාරී ක්‍රියාවකි. Cool Club නමැති සේවාවේ මුදල් වටිනාකම දින 6 කට රු 30/=. නමුත් මේ පිළිබඳව ඔවුන්ගේ වෙබ් අදවියෙවත් කිසිදු සටහනක් නැත.

    මෙයට නිසි පිළිතුරක් වහා අවශ්‍යවේ. වෙබ් අඩවි ගැන මෘදුකාංග ගැන අවලාද, හා popup message එන අකාරය පිළිබඳව ම සමග තර්ක නොකරන්න. මන්ද මා මෘදුකාංග ඉංජිනේරුවෙකි.

    From :- http://complaintwire.org/complaint/5kUPlJrGLww/etisalat#p878139642460723047

    ඔය හම්බ මළ දානේ විසිකරලා ගනින් බන් වෙන එකක්.. මෙච්චර මේ මොබිටෙල් ඩයලොග් තියෙන්නේ.. :lol:
     
    Last edited: