Etisalat හොරවැඩක්

Mr.JONI

Active member
  • Sep 27, 2015
    381
    51
    28
    mata ada mobitel eke popup msg ekak awa helth plan ekak gana, maseta 30 kapenawa kiyala,
    cancel karama winadi 2 kin ai popup wenawa
    hotline ekata call karala remove kara gatta ban
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    පිස්සු හැදෙනවා අපේ කොල්ලෝ ගිහින් එතිසාලට් එකට ජාතිය අමතන්න
    උන්ගේ පිටුව බලහල්ල
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    matath oka una bn eka eka site valta yanakota thama owa enne banner vage click unama subcribe venwa eka vatenne vath na kohevath sim ekata msg ekak enne kelinna eka baluwe nathan loweth hoya ganna ba bn unge hora vada godai
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    තේරුම් ගනින් යකෝ etisalat කියන්නේ හොරු කියලා. මොකටද ඔය ජරාව පාවිච්චි කරන්නේ. 20GB නෙවෙයි ඕකුන් 1000GB Rs.500 දෙනවා කිව්වත් මම ගන්නේ නෑ මගුල. පුළුවන් නම් අයින් වෙයන්.:angry::angry::angry::angry:
    :yes::yes::yes::yes::yes::yes:
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    මමත් customer care වැඩ කරපු කෙනෙක්. customer ඔය service active වෙලා සල්ලි කැපිලා තියන ඒවා ගැන අපෙන් call කරලා අහනකොට අපිත් වෙලාවකට උත්තර දෙන්න බැරුව අසරණ වෙනවා. ගොඩක් සාමාන්‍ය මිනිස්සුන්ගේ වගේම හොඳට දැනුම් තේරුම් තියන අයගෙත් සල්ලි ඔය විදියේ බොරු සේවාවන් activate කරලා කපාගන්නවා. සමහර මිනිස්සුන්ගේ රුපියල් 1000ටත් වඩා මාසෙට කැපෙනවා ඔය සේවාවන් වලින් එත් ලොකු බිල් ගෙවන අය ගොඩක් වෙලාවට බිල ගෙවනවා ඇරෙන්න සල්ලි කැපෙන්නේ මොනවටද කියල බලන්නෙත් නැහැනේ. Customer Care කතා කරලා complains දැම්මත් service එක deactivate කරලා දෙනවා ඇරෙන්න වෙන දෙයක් වෙන්නේ නැහැ. පුලුවන්නම් කට්ටිය ගොඩක් එකතු වෙලා හරි TRC නැත්තම් හොඳ action එකක් ගන්න පුළුවන් ආයතනයකට හරි පැමිණිලි කරානම් පොඩි හරි බලපෑමක් කරන්න පුළුවන් වෙයි සමහරවිට. customer care agentට කතා කරලා බැන්නටනම් කිසිම වැඩක් වෙන්නැහැ මොකද එයාලට ඔය වගේ දේවල් සම්බන්ධයෙන් ආයතනයට කරන්න පුළුවන් බලපෑම හරිම අඩුයි.