Etisalat 10GB package

XGuru

Member
Dec 27, 2011
141
15
0
Colombo
මුලින් ගෙවන ඩිපොසිට් එක තමයි Credit Limit එක වෙන්නේ.... 1250 ක් ද කොහෙද....
නමුත් මාස 6ක් විතර පාවිච්චි කලොත් 2500ක් විතර
Credit Limit එකක් එනවා....... මගේ දැන් 2500 ගානක් තියෙනවා.....

හැබැයි තව සීන් එකක්.... එටිසලාට් මුල් ටිකේ නම් ගින්දර වගේ..... දැන් නම් චා ද මන්ද......... නිතරම වගේ එජ් එනවා....... ස්ලෝ වෙනවා... සිග්නල් හිටපු ගමන් බින්දුවට බහිනවා........... මල මගුලයි.........


පොඩ්ඩක් තව හොයල බලලා ගන්න